apith bonawa neh bn!


bona untatah epa kiyalay kiyanne![]()
If I ever were to have kids, this is the one I'd be giving him instead soft drinks!![]()


not good huh

එක මන් දන්නවා බන් .. මම කිව්වේ ඒ උදාහරණෙ ගැලපෙන් නෑ
Mokakada solution eka enam>?
ඕක තේරුම් ගන්න පුලුවන් වෙන්නේ අපිත් දෙමව්පියෝ වුනාම තමා. ළමයා මොනවා හරි දෙයක් ඉල්ලලා අඬද්දි මොන අම්මා තාත්තද අහක බලන්නේ. අනික හැමදාම බොන වතුර එක්ක අපි වුනත් ආසයි වෙනසකට බීම එකක් බොන්න (මාත් කාබනේටඩ් ඩ්‍රින්ක්ස් එච්චර අනුමත කරන කෙනෙක් නෙමෙයි ඒවා බීවත්) ඒ නිසයි ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා ඒවා අරන් දෙන්නේ. මට මතකයි ඉස්සර මම මැගි නූඩ්ල්ස් ඉල්ලනවා. අම්මා කියනවා ඒවා හොඳ නෑ කියලා. ඉතින් මූණ නරක් කරගත්තම එකක් ගෙනත් හදලා දෙනවා. නමුත් සීමාවකට තමා ඒ දේවල්. හොඳ නැති නිසා ඒවා උවමනාවට වඩා දීලා නෑ.
පොඩි උන් ආස පැණි රස දේවලට. උන්ට වතුර දීලා පිරිමහන්න බෑ. අපි උනත් ඒ කලේ ලොසින්ජර පිටින් කන්නේ ! බත් නොකා ! උන්ට වතුර දෙන්න ගිහින් පස්සේ නැති ප්‍රස්න.දෙන එක limit තියන් දුන්නම හරි
I should try putting coca cola to plants next time.

it will never happened 
ඉතින් ගස් වලට පෝර, කෘමිනාශක එහෙමත් ගහනවනෙ...![]()
කැමැත්තක්... ලොජික් එක ලොජිකල් නෑ කියල කිව්වෙ..lamynta enam chemicals demuda?