
















"නිතරම අතන මෙතන වද දෙන රුවම ඔබය"...කෙතරම් අපූරු කියමනක්ද??
මල්ලියාටත් ...නංගියාටත් ජීවිතයේ මෙතෙක් විඳි මේ සුන්දර හා අභියෝගාත්මක මතක සටහන් තුලින් වාසනාවන්ත ඉදිරි දිවි මගකට මේ විජයග්‍රාහි සංවත්සරයේදී මගේ අවංක ආදර සුබ පැතුම් මෙලෙස ගෙන එමි....
නිර්මානකරුවන් බහුතරයක් සැබෑ සංවේදි මිනිස්සු...ගහට, කොලට, සතා සිවුපාවාට,තමා අවට සමාජයේ වෙසෙන මිනිස්සුන්ට ඔවුන් තුල ඇත්තේ පුදුම බැඳීමක් හා ලෙන්ගතුකමක්...
ඔබ දෙපලත් හොඳ ලෙන්ගතු නිර්මානකරුවන් යුගලක්..
ඔබලා මිනිස්සු ගැන උනුවුනු හදවත්වලින් නිර්මාන කරපු හා මේ මොහොතෙත් කරනා අය.. මිනිස්සුන්ට ආදරය කරන ඔබලාගේ අනාගතයට පෙරලා මිනිසුන්ද ආදරය කරාවි...
දළදා සමිඳු පිහිට ආරක්ෂාව ඔබ දෙපලටම.....
Lassanai Aiya Gud Workk......
umbala denna ??????
mama hankavisiyakwath danan hitiye nane....
hari hari awulak ne..... subhama subha dawasak prarthana karanawa....
Mangala dineka desithak eka sitha wewaa
Nangwana kandulu diwimaga minisilu wewaa
Sundara pathum itu wee rasa mathuwewaa
Pembara yuwala sith sathosin wajambewa






Me mama meeta kalakata udadi EK thulin Ekwuna Kavikara sagayan dennek wenuwen dapu thread ekak, oya denna wenuwen puda karanawa
අාදරය විද ගන්න![]()
![]()
Hikz.........EK eka magul sakwalak ne affa!!!!
Kavi dekama lassanai, hadawathinma liwwa nisa wadath rasawath wela, Premayen mana ranjitha wela...........asawe be affa!!!
Good luck for both of you![]()

hik....owa ithin hamootama kiya kiya karanna ba ne machan anyway thanks for the comment bro!
umbala denna ??????
mama hankavisiyakwath danan hitiye nane....
hari hari awulak ne..... subhama subha dawasak prarthana karanawa....
Mangala dineka desithak eka sitha wewaa
Nangwana kandulu diwimaga minisilu wewaa
Sundara pathum itu wee rasa mathuwewaa
Pembara yuwala sith sathosin wajambewa