Our Sarath Fonseka

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    මඩ දේශපාලනය මේ ආන්ඩුවෙ අයට පුරුදු උනාට අපිට නම් පුරුදු නෑ
    ඊයෙ සිරසට ආපු ආන්ඩු පක්ශය වෙනුවෙන් පෙනී හිටපු ජනතාවගෙන්ම ඒක පෙනුනා
    පිස්සු බල්ලො වගේ කෑ ගහන එක එයාලට හොදට පුරුදුයි.


    හොද වෙලාවට අපිට ඒ පුරුද්ද නෑ
    එහෙම උනා නම් අපි කියන්නෙ

    මහින්ද ජරා පක්ශ කියල
    :lol::lol::lol: