මචං මේකේ තිබුන ත්රෙඩ් බලලම මම ටුවර් ඒක දැම්මා ලිප්ටන් ෂිට් ගිහින් නුවරඒලි යන්න
මේ ඉන්නෙ ගිය සෙට් ඒක
අපේ ගමන් මාර්ගය උනේ තංගල්ල අැබිලිපිටිය පල්ලේ බැද්ද වැලිගෙපොල්ල බලංගොඩ හපුතලේ හරහා ලිප්ටන් ෂිට් යන්න නමුත් පල්ලෙබැද්ද පාර වහලා නිසා ගොඩකෙවලට දාලා ගියේ...
මේ හපුතලේට පොඩ්ඩක් මෙහා...
දබේතැන්න පාර කියලා වැඩක් නැ බං ලස්සන
දබේතැන්න වතු යාය
ලංකාෙව් ලොකුම ත්ෆැක්ටරිය
වත්තේ මැදින් ෂෝට් කට් ඒකක් සෙට් උනා
ලිප්ටන් ෂිට් වලදි
ෙතා්මස් ලිප්ටන් මහත්තයා ඒක්ක
අැඩිෂන් යන ගමන්
අැඩිෂම් බංගලාව
මේකේ ෙෆාෙටා් ගහන්න තහනම් මෙ පිංතුෙර් කොහෙන් බැලුවත් අපි දිහා බලන් ඉන්නේ
පට්ටිෙපාල

Last edited: