Na machan class giye na. thaniyen padam kara habaiසිරාවටම
මම law entrance කරා 2019. ඒ පාර ලකුනු 2ක් මදි උනා.
මම ආතල් එකට කරේ බන්. ඒ දවස්වල මගේ කෑල්ල law degree එකක් කරේ.
ආයේ පාරක් හිතුනොත් කරල බලන්න ඕන. උබ ක්ලාස් ගියාද මචන් ?
------ Post added on Sep 2, 2024 at 2:43 PM