OUSL software engineering degree

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    1. හරියට කරනවානම් ඉතින් අවුරුදු 3ක්. repeat එහෙම වැටුනොත් ඉතින් කල් යනවා.

    2. ලංකාවේ තියන එකම Bachelor of Software engineering degree එක නිසා හොද පිළිගැනීමක් තියනවා.

    3. BSE එකේ fulltime කියල degree එකක් නැහැ.

    4. engineering faculty එකේ තියනවා group දෙකක්.
    i.b4
    ii. b7

    ඕකෙන් ඉතින් b4 සෙට් උනොත් අනාතයි. උන්ගේ non academic පැත්ත වැඩි. ඔය group දෙකේම software කරන උන්ට ඉතින් වැඩක් නැහැ.

    5.අනිවාර්යෙන්. එකනේ degree එකක් නිකන් හිටියට දෙන්නහනේ. computer sience degree වලට වඩා අමාරුයි.

    6. අවුරුද්දෙන් අවුරුද්ද cost එක වෙනස් වෙනවා. 2014 දී නම් semester එකකට 75000.
    අපේ කැමැත්තෙන්ද බන් group එක තෝරාගන්න තියෙන්නේ
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Matath danagna onee :)
    Meka complete krna aurudu 6 k wage ynwa kiyla kathawak thiynwane
    Kauruth nda complete krapu?