Out of assistant ?

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Outlook එකේ Out of assistant වැඩ කරන්නෙ නැහැ. එක Enable කරලා තියෙන්නෙ නමුත් එය කියාත්මක වෙන්නෙ නැහැ. කිසිම Erro message එකක් නැහැ. reply වෙන්නෙ නැති එක තමයි අවුල. උදවිකරන්න කොල්ලනෙ..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    උබලාගේ ඊමේල් සර්ව්ර් එක සපොර්ට් කරන් නැද්ද දන් නෑ බන්... :dull:
    කලින් වැඩ කරාද ඔය ඔප්ට්ශන් එක

    උබේ තියන කන්ටැක්ට් වලට විතරක් වැඩ කරනවද බලපන්, අවුට් සයිඩ් නොදා:)
    සමහර වෙලාවට ඔකෙන් යන රිප්ලයි යන්නේ ජන්ක් මේල් එකට පොඩ්ඩක් බලපන් :)