Out of control Chinese rocket re entry tracking

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    චීන රොකොට්ටුවක කැබලි ශ්‍රී ලංකාවට කඩා වැටිමේ අවදානමක්​


    පාලනයෙන් ගිලිහුනු චීන රොකට්ටුවක කැඹැල්ලක් අද පස්වැරුවේ හෝ හෙට අලුයම් කාලයේ පොලවට කඩා වැටෙනු ඇතැයි නාසා ආයතනයේ විද්‍යාඥයින් පවසනවා. එම රොකට් කැඹැල්ල පොලවට පතිත වන නිෂ්චිත ස්ථානය මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ.

    මෙම රොකට්ටුව ගමන් කළ මාර්ගය වරින් වර ශ්‍රී ලංකාව අසලින් පවතින බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කළේ.