ලන්කාවෙන් බැහැරවෙලා ලෝකයේ කොහේ හරි සේවය කරන හෝ ඉගෙනගන්න අපේ එළකිරි කොල්ලො සහ කෙල්ලො මෙහෙට එන්න. ඔටුවො, කැන්ගරුවො, ගීනි මකරු, හිම වලස්සු, මෙකි නොකි හැමෝම එන්න.
අරමුණ :-
* විදේශ ගත අපී ගැන කථාකරන්න.
* අපව හඳුනා ගන්නට
* දැනුම බෙදාගන්න
* අපේ එළකිරි යාළුවන්ට උපකර කරන්න
* සහ ඔබේ අදහසුත් එකතුකරන්න.
අපේ ලංකාවේ ඉන්න යාළුවොත් අපිත් එක්ක එකතුවෙන්න ඔබට විදේශගත වීමට බලපොරොත්තුවක් තිබේනම් අපේ යාළුවො හැකිපමනින් ඔබට උදව් කරවි.
හරි දැන් එන්න බලන්න. ඉස්සෙල්ලම තමන්ගේ විස්තර කියලා අපිත් එක්ක එකතුවෙන්න.
හරි දැන් එන්න බලන්න. ඉස්සෙල්ලම තමන්ගේ විස්තර කියලා අපිත් එක්ක එකතුවෙන්න.







