Outlander PHEV Player Japanese to English

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    UK CARD එක දාලා පුළුවන් එක 100% වැඩ නැහැ සමහර ඒවා ජපන් වලින් තියෙන්නේ එත්. CHARGING වලට අදාළ ඒවා ENGLISH වලින් පෙන්වනවා. ඒ වුනාට මමනම් කියන්නේ CHANGE කරන්න එපා කියලා . අවශ්‍ය දේවල් තියෙනවානම් ANDROID එකට GOOGLE TRANSLATOR එක INSTALL කරලා TRANSLATE කර ගන්න.

    මමත් ඔය CARD එක දාලා අවුල් කර ගත්තා NEW FACE එකට නම් දාන්න එපා . මගේ SET එකට කෙලවෙලා ACCIDENT වුනු එකක් එකක් ගෙන්න ගත්තේ.

    CHANGE කරන්න එපා කියලා.
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    UK CARD එක දාලා පුළුවන් එක 100% වැඩ නැහැ සමහර ඒවා ජපන් වලින් තියෙන්නේ එත්. CHARGING වලට අදාළ ඒවා ENGLISH වලින් පෙන්වනවා. ඒ වුනාට මමනම් කියන්නේ CHANGE කරන්න එපා කියලා . අවශ්‍ය දේවල් තියෙනවානම් ANDROID එකට GOOGLE TRANSLATOR එක INSTALL කරලා TRANSLATE කර ගන්න.

    මමත් ඔය CARD එක දාලා අවුල් කර ගත්තා NEW FACE එකට නම් දාන්න එපා . මගේ SET එකට කෙලවෙලා ACCIDENT වුනු එකක් එකක් ගෙන්න ගත්තේ.

    CHANGE කරන්න එපා කියලා.

    ela..agreed....:yes::yes::yes::yes:..Thanks machan
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    උබ දන්නවද මේකෙ ඉන්න creed1, මම දවසක් ඌත් එක්ක කතාකරද්දී ඇහුව Japanese to English language change එක ගැන, හැබැයි ක්රීඩ්නන් කිව්වේ ඕක කරන්න එපා කියල

    ඔව් උගෙන් අහපන් ඌ වාහන වැඩ්ඩ.
    :yes: