outlook to live mail

eyes89

Junior member
  • Feb 4, 2013
    88
    59
    18
    sri lanka
    මචන්ලා අපේ office එකේ පාවිච්චි කලේ office 2007 outlook දැන් ඒක MS live mail, Thunderbird වගේ එකකට මාරු කරන්න ඕන වෙලා තියෙන්නේ.... microsoft office licenceනැති නිසා:( :( කව්රු හරි දන්න කෙනෙක් කියනවද outlook pst file එක live mail වලට import කරගන්නේ කොහොමද කියල.....
    ඉන්ටෙර්නෙට් එකේ මුළු රෑම කරක් ගහල බැලුව කිසිම ක්‍රමයක් සෙට් උනේ නැහැ තාම...:sorry::sorry:

    bump එකක්වත් දාල හෙල්ප් එකක් දීපන් මචන්ලා......