Oven උදව්වක්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    නිකන් oven එකක් හා, Micro wave oven යන දෙකම ගන්න.
    micro wave oven එකේ කරන වැඩ නිකන් oven එකේ කරන්න බෑ
    නිකන් oven එකේ කරන වැඩ micro wave oven එකේ කරන්න බෑ
    conventional micro wave oven එක එච්චර සාර්ථක නෑ

    ඕනේ නම් ඉස්සරලා conventional micro wave oven එකක් අරගන්න. එතකොට එකේ අඩු පාඩු දැක්කම නිකන් oven එකක් ගන්න එක හිතුව හැකි
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    aniwa Convection Oven ekak balanna macahn.Abans,Singer.
    api num Microwave/electric oven use karanne naha.
    gedara LG microwave ekak thynawa Convection nathi.
    frozen food rath karanna witharai use karanne.current ekath yanwa.
    Gas Oven eke witharai bake karanne.
    gas Oven hodai,pahsui,labai kiylai mata hithenne.:yes:
    aluthin gas lipak ganna hitan innawa num gas cooker and gas oven
    nattam Gas cooker and electric oven ekak balanna.
    micro-oven num wadak naha.:no:kama rath karanna hodai.
    oya monawa gaththath Gas Oven taram wena monawath hoda naha bn.
    ape Singer gas Cooker + oven eka awurudu 50 k wadi use karnawa.tamath elata wada.ammala badupu kale gaththe.
    LG oven eka use karanne nathuwa ikmanata kadila giya.haduwa,bara ganak giya.:dull:
     
    Last edited:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo

    lokuwata awshya tawyak na machn mata podi pdoi wada karan ganna athal ekata kmk hada ganna waga balnna ban
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    නිකන් oven එකක් හා, Micro wave oven යන දෙකම ගන්න.
    micro wave oven එකේ කරන වැඩ නිකන් oven එකේ කරන්න බෑ
    නිකන් oven එකේ කරන වැඩ micro wave oven එකේ කරන්න බෑ
    conventional micro wave oven එක එච්චර සාර්ථක නෑ

    ඕනේ නම් ඉස්සරලා conventional micro wave oven එකක් අරගන්න. එතකොට එකේ අඩු පාඩු දැක්කම නිකන් oven එකක් ගන්න එක හිතුව හැකි

    මොනාද මචං micro wave oven කරන්න පුළුවන් conventional බැරි?, කෑම පැකට් එකක් රත් කරන වතුර එකක් රථ කරන එක ඇර ?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mydeal-lk-mct-convection-oven-01-524x524-0-0.jpg

    Ape gedara tiyenne mekak
    meka aulak na,..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොනාද මචං micro wave oven කරන්න පුළුවන් conventional බැරි?, කෑම පැකට් එකක් රත් කරන වතුර එකක් රථ කරන එක ඇර ?

    කෑමක් රත් කරන එක, DEFROST කරන එක, කමක් උයන එක උනත් කරන්න පුලුවන්, බත් එකක්උනත් උයන්න පුළුවන්. OVEN එකෙන් පුළුවන් bake කරන්න විතරය්. oven එකේ chicken එකක් roast කරන්න පුළුවන්. ඒ roast කරපු එක නැවත රත් කරලා කන්න ගන්න පුළුවන් micro wave එකේ. cake එකක් bake කරන්න oven එකේ පුළුවන් උනාට micro wave එකේ කර වෙලා රන් වන් පැහැය එන්නේ නෑ. එත් cake එකක් හදාගන්න පුළුවන් සුදු පාටට.

    two ඉන් one එකේ cake එක නිකන්ම නිකන් oven එකේ වගේ හොදට bake කරගන්න බෑ.
    දෙකම් එක වගේ උනාට 100% ඒ වගේ වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Plusky

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කෑමක් රත් කරන එක, DEFROST කරන එක, කමක් උයන එක උනත් කරන්න පුලුවන්, බත් එකක්උනත් උයන්න පුළුවන්. OVEN එකෙන් පුළුවන් bake කරන්න විතරය්. oven එකේ chicken එකක් roast කරන්න පුළුවන්. ඒ roast කරපු එක නැවත රත් කරලා කන්න ගන්න පුළුවන් micro wave එකේ. cake එකක් bake කරන්න oven එකේ පුළුවන් උනාට micro wave එකේ කර වෙලා රන් වන් පැහැය එන්නේ නෑ. එත් cake එකක් හදාගන්න පුළුවන් සුදු පාටට.

    two ඉන් one එකේ cake එක නිකන්ම නිකන් oven එකේ වගේ හොදට bake කරගන්න බෑ.
    දෙකම් එක වගේ උනාට 100% ඒ වගේ වෙන්නේ නෑ.

    eka hari
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,625
    3,498
    113
    මචන්ලා ගෙදරට අවන් එකක් ගන්න ඕනේ අවන් ජාති දෙකක් තියෙනවා නේ බන්:baffled:Electric Oven & Microwave කියලා දෙකක් තියෙනවනේ බන් මට ඕනේ මස් එකක් bake කරන්න pizza,french fries එකක් හදා ගන්න වගේ ඕනේ මොකක්ද බන් ඕවට set වෙන්න තියන Oven ලොකු ගානක් වෙන්නත් බැ 15ක් අඩු වෙන්න ඕනේ උබලා දන්නා හොද' oven එකක් suggest කරපංකෝ
    නෙට් එක බලන කොට all in one කියලත් තව ජාතියක් තියෙනවා වගේ :baffled::oo:

    mystore-lk-lg-ms2043db-img-1-524x524-0-0.jpg

    Singer Oven 1kakata palayan 12k withara wenne... mama dan 6 year indala use karanawa kisima awlak naha