over acting

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    mage mathayata anuwa...
    hamuduru kenek kiyanne api gawurawa karana kenek..dharmayata anuwa jeewath kenek...
    me hamuduruwo kathakarana wachana kohethma galapenne ne...
    oya dema wedagath widiyata katha karanna tibuna.
    ඒක නම් ඇත්ත.. හැබැයි ඉතිං මනුස්සකමින් කතා කරන්න ගියාම හාමුදුරුවන්ටත් අරින්න එනවා බං අදකාලෙ.. රත්තරං ඕක ගැන කියලා තිබුණා ත්‍රේඩ් එකක.. ලොකු සීන් එකක් තියෙනවා ඕක පිටිපස්සෙ..:yes:
    ​
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඒක නම් ඇත්ත.. හැබැයි ඉතිං මනුස්සකමින් කතා කරන්න ගියාම හාමුදුරුවන්ටත් අරින්න එනවා බං අදකාලෙ.. රත්තරං ඕක ගැන කියලා තිබුණා ත්‍රේඩ් එකක.. ලොකු සීන් එකක් තියෙනවා ඕක පිටිපස්සෙ..:yes:
    ​

    :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    5v3MBBV.jpg


    gcSF2ju.jpg
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපිට ඒ හාමුදුරුට බනින්න බෑ, මොකද ඒ හාමුදුරුට ගොඩක් තරහා ඇති මේ වෙන දේවල් වල හැටියට. ඇත්ත නේ. සැරින් සැරේ ඇවිත් කරන්ට් එක කපනවා, හාමුදුරුට ගෑණු තියාගෙන ඉන්නවා කියලා අපහාස කරනවා, පන්සලට දානයක් දෙන්න කවුරුත් නෑ, පන්සලේ ඉඩම් අල්ලගන්න වටේ ඉන්න හැම මිනිහම පොරකනවා, LTTE එක නිසා ගොඩක් දුක් විදින්න වුනා, මේ ආණ්ඩුවෙන් කිසිම සහනයක්/වාසියක් නෑ බෞද්ධාගමට නමුත් මුස්ලිම් පල්ලි වලට නම් හොදට සලකනවා, මේ වගේ ප්‍රශ්ණ රාශියක් නිසා බැටකාගෙන ඉන්න කොට ඔහොම තරහා යන එක පුදුමයක් නෙවෙයි. ඉතින් කවුරුත් පළවෙනි video එක විතරක් බලන්නේ නැතුව අනෙක් video ටිකත් බලලම නිගමනයකට එන්න.

    http://www.elakiri.com/forum/showpost.php?p=17297599&postcount=1
    http://www.elakiri.com/forum/showpost.php?p=17297094&postcount=43