guys, පොඩි උදව්වක් ඕන.
ලංකාවී private sector එක ගැන සෑහෙන්න කල කිරීමක් ඇති වෙලා තියෙන්නේ. ඒක නිසාමයි මේ thread එක දාන්න හිතුවේ.
මම දැනට ලංකාවී private sector එකේ නම ගිය company එකක වැඩ කරන්නේ. software development diploma එකක් කරලා තියෙනවා. degree එකක් නම් නැහැ. හැබැයි 5+ years software development (Java) experience තියෙනවා.
මම ලංකාවෙන් පිට ජොබ් එකක් මේ දවස් වල හොයනවා. වැඩි කල් මට රට ඉන්න ඕන නැහැ. අවුරුදු 2ක් ඉන්න තිබ්බා නම් හොඳටම ඇති. ඊට වැඩි උනාට කිසි ප්‍රශ්නයක් නැහැ. Overseas jobs වල salary ගැන නම් මට idea එකක් නැහැ. මම හිතනවා ලංකාවට වඩා ඒ රටවල salaries ගෙවනවා ඇති කියලා.
මම දන්නවා මට වගේම මේ ආසාව ගොඩක් අයට තියෙනවා කියලා. දන්න කෙනෙක් ඉන්නවා නම් මේ ගැන දන්න, overseas job එකක් හොයා ගන්න උදවු කරන්න කැමති, PM එකක් දාන්න. කැමති නම් thread එකේ පෙන්නම දාන්න. හැමෝටම ප්‍රයෝජනවත් වෙයි.