OVH DC එකක් ගිනි අරගෙන නේද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Strasbourg datacentre එක ගිනි අරගෙන

    fire-ovh-data-center-60488d3b150d6-760x400.jpg


    https://www.reuters.com/article/us-france-ovh-fire-idUSKBN2B20NU

    https://datacenterfrontier.com/ovh-data-center-in-france-destroyed-by-fire-all-staff-safe/

     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    godak data loss kiyanne aththada?
    ඔව් ගොඩක් සයිට් වල එහෙම තියෙනවා Wordpress Plugin , ජනප්‍රිය සයිට් වගේ ඒවා කෙල වෙලා කියලා තියෙනවා.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ginnata data pichchila da?
    කියන්නේ එහෙමයි සයිට් වලනම්

    Backups na ??
    එක තමයි මං බැලුවේ උදේ පාන්දර ගිනි නිවන හමුදාවේ උන් පිස්සො වගේ දිව්වේ ඇයි කියල
    කිරියෙ කාටද මේක නිසා කෙලවුනේ?

    baiscope eka balana un wagema eke adminlath gong harak... hama ekatama ddos lu :rofl:
    :yes:

    අපේ එකෙක්ටත් ඇඩ්‍රස් නැතිවෙන්නම කෙලවිලා තියෙන්නෙ :(
    ela machanla
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොන මූසලකමක් ගහලද මංද මේ රටට..කොහෙන් ගියත් අපේ රටේ ඵකෙක්ටම තමා කෙලවෙන්නෙ..
     
    • Haha
    Reactions: Solo Rider