OVH DC එකක් ගිනි අරගෙන නේද

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මොන මූසලකමක් ගහලද මංද මේ රටට..කොහෙන් ගියත් අපේ රටේ ඵකෙක්ටම තමා කෙලවෙන්නෙ..
    meka france thiyenne, ewunata lankaweth samahara sites downwela
     
    • Haha
    Reactions: 2osama

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    ලේ වතුර උනා යකෝ Servers 3k තියනවා. Canada 2යි , Virginia 1යි එකකටවත් අව්ලක් නෑ 😍 ඔක්කම backup වෙන්න දැම්ම.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    okkoma centralized da munge
    USA DC dekk tiynawa.

    Ma Ginna Nisa mage vps ekk sathiyak vithra down una $ 3.50 Monthly gtha ekk ekata mun mata $ 250 Vocher ekk dunna. Kmathi deyak ganna unge site ekn man ekn VPS ekk gtha 2year walata gewala.
     
    • Like
    Reactions: meex