Niro4444

Member
Aug 21, 2021
3
2
3
OVH VPS Ekk Gtha Client Kanakge Wadakata 2Years Walata Gewala Dialog HBB / Lanka Bell / SLT / Mobitel Walin Makata Yanna Puluvnda Kiyanna Puluvnda ?

Client Kiynawa Yanna Ba Kiyala DNS Update karala 2Weeks Walata Wadi

Update : Mage Wade Hari ek Nisa Domain eka ain kara. Udw Karapu Hamotma Thank You
 
Last edited:
  • Like
Reactions: Solo Rider

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Ticket එකක් දාල IP එක මාරු කරගනින්. ඕක Blacklist තිබ්බේ නැතත් ගොඩක් වෙලාවට DO,OVH,Linode වගේ Datacenters වල IP's වලින් යන Mail ගොඩක් යන්නේ Spam වලට. හොදම දේ Mail වලට වෙනම හොද Email Gateway එකක් use කරන එක.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඕකුන්ගෙ කස්ටමර් සපෝර්ට් නම් අන්තිමයි. අර 7788 එකාගෙන් සිම් එකක් ගත්ත වගේ තමා :(