Oxfard AstraZeneca below USD 5

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    I posted AstraZeneca's official web page in here. On the right side, we can track the order. But I can not find the name of Sri Lanka...Can you explain what is the reason for it. Did not we order yet ?

    we can track the order delivery or not according to this data..

    අහලවත් නැති රටවල් 2ND ORDER එකත් අරන්.....මට බනිනේ නැතුව පොඩ්ඩක් බලන්න

    web1.JPG

    https://covid19.astrazeneca.com/
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බනින්ඩ දෙයක් නැ ඔඩර් කරාට දෙන්ඩ බැ කියල බැදපු සල්ලිත් ආපහු දුන්න. ඒව මම හිතන්නෙ දාන්නෙ නැතුව ඇති උන්ගෙ සයිට් එකේ.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    බනින්ඩ දෙයක් නැ ඔඩර් කරාට දෙන්ඩ බැ කියල බැදපු සල්ලිත් ආපහු දුන්න. ඒව මම හිතන්නෙ දාන්නෙ නැතුව ඇති උන්ගෙ සයිට් එකේ.
    Man kiyana India oders newa...mee official site eka.....dan ahalawath nathi ratawal gana kohomada ehanam....eyalage order cancel kara nathe ai....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Man kiyana India oders newa...mee official site eka.....dan ahalawath nathi ratawal gana kohomada ehanam....eyalage order cancel kara nathe ai....
    ඒව නම් අපි දන්නෙ නැ, අපි දන්නෙ අපිට උන දේ තමයි, සල්ලිත් බැදල දෙන්ඩ බැ කියල සල්ලි ආපහු දුන්න,
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඒව නම් අපි දන්නෙ නැ, අපි දන්නෙ අපිට උන දේ තමයි, සල්ලිත් බැදල දෙන්ඩ බැ කියල සල්ලි ආපහු දුන්න,

    පොඩ්ඩක් මම දාලා තියන tracking විස්තර බලන්න...අහලවත් නැති රටවල් අරගෙන බඩු...අපි ඉල්ලගෙන කාපු sign එක්ක තියන්නේ....Vaccine lankawe privet hospital sell karana ba , patent rules nesa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩ්ඩක් මම දාලා තියන tracking විස්තර බලන්න...අහලවත් නැති රටවල් අරගෙන බඩු...අපි ඉල්ලගෙන කාපු sign එක්ක තියන්නේ....Vaccine lankawe privet hospital sell karana ba , patent rules nesa
    මොකක්ද ඉල්ලන් කාපු සීන් එක කියපන් බලන්ඩ???
    ඔතන තියෙනෙන් බන් 36 000, 14 400, 240 000 ,487 000 මොනාද ඔය ඇතිද බයිලයක් කියල උබට පේන්නෙ නැද්ද
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මොකක්ද ඉල්ලන් කාපු සීන් එක කියපන් බලන්ඩ???
    ඔතන තියෙනෙන් බන් 36 000, 14 400, 240 000 ,487 000 මොනාද ඔය ඇතිද බයිලයක් කියල උබට පේන්නෙ නැද්ද

    1. උදයංග sir Ukraine ගෙනාපු set eka
    2. පැණි promote කර දෙරණ.
    3. club wasnatha, Avan gurad talks
     
    • Like
    Reactions: nlasasatha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. උදයංග sir Ukraine ගෙනාපු set eka
    2. පැණි promote කර දෙරණ.
    3. club wasnatha, Avan gurad talks
    එහෙනම් මුලින්ම උදයoගට හැදෙන්ඩ ඕන,,පැණිය ප්‍රමොට් කරා කියල මොකක්ද අවුල??? ක්ලබ් වසන්ත සීන් එක මොකක්ද???
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    ඔතන උනේ ගොඩක් දුර දිග හිතපු රටවල් එන්නත හදන සමාගම් වලට කලින්ම ඇනවුම් දීලා මුදල් දුන්න එක. සමහර එන්නත් හදන සමාගම් එන්නත වැඩි දියුණු කරෙත් එහෙම අර ගත්තු සල්ලි වලින් තමයි. අන්න ඒ ගැනුම් කරුවන්ට සමාගම් එන්නත ලබා දුන්නා මුලින්.

    අපේ රටේ ඒ කාලේ කරේ දම්මික පැනියක් පස්සේ රටේ ඇමතිවරුම දුවපු එක. ඊළගට කරේ මුට්ටි ගගට දාපු එකේ. දැන් අපි පරක්කු වැඩියි. ඔන්න ඕක තමයි උනේ.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    එහෙනම් මුලින්ම උදයoගට හැදෙන්ඩ ඕන,,පැණිය ප්‍රමොට් කරා කියල මොකක්ද අවුල??? ක්ලබ් වසන්ත සීන් එක මොකක්ද???

    uba ahapu nesa kiyana , katawath kiyana epa...Pora Pfizer gahana thiyana

    oya sinahala news trust karana epa.....me official web page eka.....loka ahala nati african country oder cancel una na...

    Oxfard AstraZeneca india vitharak newa hadana...​

    ------ Post added on May 30, 2021 at 8:01 PM
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    There is war against Oxford AZ and the reason is that it is the only vaccine given at cost. AstraZeneka posted their profits for the year and opposed to Medorna and Pfizer who had made significant gains from profits from vaccine they did not.https://www.wsj.com/articles/astrazeneca-lost-money-on-its-covid-19-vaccine-11619771934.
    In fact AZ had lost money on the deal with Oxford , but they are not worried.
    So it is clear that our govt is more interested in commissions and it is more when prices are high (same when loans are taken at high interest)...
     
    • Like
    Reactions: flag au:

    Because of commission expect our politicians, we will unable to buy better products.
    products like pfizer, modana, astra zeneka does not like to give commission
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඔතන උනේ ගොඩක් දුර දිග හිතපු රටවල් එන්නත හදන සමාගම් වලට කලින්ම ඇනවුම් දීලා මුදල් දුන්න එක. සමහර එන්නත් හදන සමාගම් එන්නත වැඩි දියුණු කරෙත් එහෙම අර ගත්තු සල්ලි වලින් තමයි. අන්න ඒ ගැනුම් කරුවන්ට සමාගම් එන්නත ලබා දුන්නා මුලින්.

    අපේ රටේ ඒ කාලේ කරේ දම්මික පැනියක් පස්සේ රටේ ඇමතිවරුම දුවපු එක. ඊළගට කරේ මුට්ටි ගගට දාපු එකේ. දැන් අපි පරක්කු වැඩියි. ඔන්න ඕක තමයි උනේ.

    උබ හිතනවද ලංකාවේ එහෙම වක්සින් දිවෙලප් කරන්න සල්ලි දෙන්න පුළුවන් රටක් කියල
    දුර දිග ඉතාන්න පුළුවන් එත් සල්ලි තියෙනවද ?
    සල්ලි දුන්න කියමුකෝ ලංකාවේ අනික් ඔය මඩ ගහන එවුන් ඉන්න දෙයිද යකෝ ආණ්ඩුවට

    නිකන් කොම්පනි වලට සල්ලි දෙනවා අන්න කියල බෝඩ් උස්සන් දුවයි රට වටේ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    උබ හිතනවද ලංකාවේ එහෙම වක්සින් දිවෙලප් කරන්න සල්ලි දෙන්න පුළුවන් රටක් කියල
    දුර දිග ඉතාන්න පුළුවන් එත් සල්ලි තියෙනවද ?
    සල්ලි දුන්න කියමුකෝ ලංකාවේ අනික් ඔය මඩ ගහන එවුන් ඉන්න දෙයිද යකෝ ආණ්ඩුවට

    නිකන් කොම්පනි වලට සල්ලි දෙනවා අන්න කියල බෝඩ් උස්සන් දුවයි රට වටේ
    උබ එරෝෂන්ගේ අනික් චරිතේ. මේ ආණ්ඩුවේ ගොට්ටෙක්. ස්වාධීන මතයක් නැහැ. උබත් එක්ක මේ ගැන කතා කරන වෙලාව අපරාදේ.