oxford advanced learner's dictionary ?

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    oxford advanced learner's dictionary 1ka price 1ka kiya?
    kiyak withara wai?
    Oxford Advanced Learner's Dictionary, 8th edition 1ka ka wada parana edtion wala echara wenasak na ne? mokada parana aka ganan aduine
    kowru hari dannawada oka ganna thiyana than..
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඕක ගන්න ඕනෑම පොත් කඩේක තියනවා. පරණ ඒවයි ලොකු වෙනසක් නම් නැහැ. ගාණ නම් ඉතින් රු 900 ඉඳන් 2000 විතර වෙනකම්. හාඩ් කවර්, එඩිෂන් එක වගේ හේතු මත. දැන් එන ඒවා නම් ඉන්දියන් ඒවා. පුළුවන් නම් එංගලන්තෙන් එකක් ගෙන්න ගන්න කාටහරි කියල. ඒක ටිකක් වෙනස්.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    oh

    ඕක ගන්න ඕනෑම පොත් කඩේක තියනවා. පරණ ඒවයි ලොකු වෙනසක් නම් නැහැ. ගාණ නම් ඉතින් රු 900 ඉඳන් 2000 විතර වෙනකම්. හාඩ් කවර්, එඩිෂන් එක වගේ හේතු මත. දැන් එන ඒවා නම් ඉන්දියන් ඒවා. පුළුවන් නම් එංගලන්තෙන් එකක් ගෙන්න ගන්න කාටහරි කියල. ඒක ටිකක් වෙනස්.

    indian edtion uk edtion kiyalath thiyanawa?