Oxford Medical Dictionary ක් තියෙනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    කාටද ඕනෙ?

    දැන්නං පොත්වල කිසි වටිනාකමක් නෑ නේද
    ඔක්කොම තියෙනවනෙ නෙට් එකේ

    ඒ දවස්වල 1300ගාණකට සමනල එකෙන් ගත්තෙ, හැමදෙයක්ම ඉගෙන ගන්ඩ ආසව තිබුණට ඔලුවෙ රැඳෙන්නෙ නෑ බං. කරුණු ගලපගන්ඩ බෑ
    එක එක දේවල් වෙන වෙනම ඔලුවට ගැඹුරින් තේරුම් ගන්ඩ විතරයි පුලුවන්
    ඇප්ලයි කරන්ඩ බෑ මට
     
    Last edited: