oxygen මටත් එපා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රමේශ් පතිරණ නේද මේ ? මූ දොස්තර කෙනෙක් බයෝ කරපු. ඔක්සිජන් ගැන දන්න මිනිහෙක්.ගස් වැල් වල වටිනකම දන්න මිනිහෙක්. රිචඩ් පතිරණගේ පුතා මේ.. මුන් මෙහෙම නම් අනිත් උන් ගැන කවර කතාද ???? මේ රටට අඹ සරණයි... ලංකාවේම කෑලෑ විකට ශොට්1 දීලා මාරුවෙන් මාරුවට මුන් අන්තිමෙ රටෙන් මාරු වෙයි.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    වියත්මග, මහපටඟිල්ලෙ සිට සුළඟිල්ලට දක්වා වැනි කෙටි දුරක්ම විය. ඡන්දෙන් පසු යන්නෙ මීහරකුන් වත් නොයන මග.
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    What the hell his accent is :no:

    He is ordering and the SECRETARY (Don't know whose ) hiding under the seat :baffled:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    වියත්මග, මහපටඟිල්ලෙ සිට සුළඟිල්ලට දක්වා වැනි කෙටි දුරක්ම විය. ඡන්දෙන් පසු යන්නෙ මීහරකුන් වත් නොයන මග.

    What the hell his accent is :no:

    He is ordering and the SECRETARY (Don't know whose ) hiding under the seat :baffled:

    දැන් මෙහෙම නම් මහ ඡන්දෙ ඉවර වුණාම කොහොම ඉදි ද :rofl:

    T
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    EQoyMudXUAAmCDL
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,997
    1
    28,334
    113
    යකෝ මොන හුත්තේ නීති ද මේ? ඕන ගස් බල්ලෙක්ට රජයේ ඉඩමකට හරි රක්ෂිතයකට හරි ඇවිල්ල බලෙන් පදිංචි වෙලා දීර්ඝ කාලයක් හිටියයි කියලා අයිතිවාසිකම් කියන්න පුළුවන්. විකල්ප ස්ථානයකට පදිංචිය හදලා දෙන්න නැතුව මේ වගේ අපතයන්ට නිකන් ඉඩම් පිනට දෙනවා.

    තව සුනාමියක් ආවොත් මේ වගේ කාලකන්නින්ට කිසිම ආධාරයක් වත් දෙන්න එපා
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    oxygen තිබ්බත් ඉන්න රටක් නැත්නම් oxygen කන්නද ? හිත හදා ගනිල්ලා