Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Oyage Phone eke Vibrating sadde wadida?eka karadarayakda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හා කට්ටිය කොහොමද?මේ දවස්වල මට දවසෙම වගේ කලාස්  එපා වෙනව!!!ඒකයි වැඩිය ඊකේ බහින්න වෙන්නෙ නැත්තෙ.

මම ලගදි තව පෝන් 1ක් ගත්ත,චයිනිස් ලාබෙට තියන 1ක්.අලුතෙන් ගත්ත එකනෙ,දැන් ඒක තමයි අතේ තියන් යින්නෙ. ඹන්න ඉතින් වෙනද වගේ කලාස් 1ඒ පස්සෙම පේලියේ ("බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේලිවලිනි" තාත්ත යමින් එමින් අම්මට එහෙම කියනව මට ඇහිල තියනව ) සැපට නින්දක් දාගෙන ඉද්දි එකපාරම මගෙ සද්දන්ත සරීර කූඩුවම නිකන් දෙදරාගෙන යනව වගේ මට නින්දෙන්ම තේරුනා...... හත්තිලවුවයි,2012ට තව අවුරුදු 2ක් තියෙද්දි අද මේ වෙන්න හදන වින්නැහිය මොකද්ද? නින්ද බල්ලට දාල දඩස් ගාල (සද්දයක් ආවෙ නෑ හොදේ  ) නැගිට්ට.අම්මටහුඩු මගෙ පෝන් 1අ වයිබ්රේටින්!! ඒක දෙදරන හඩ මුලු ප්රාන්තයටම ඇහිල.ඒකෙ වයිබ්රේට් වෙන සද්දෙ රිගින්ටෝන් එකටත් වඩා සද්දෙයි .ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ, ලගපාත පේලි වල උන් කන්නවගේ මගේ දිහා බලන්  එකෙක් කියාපි "අඩෝ උබෙ බබා අඩනව නලවගනින්"කියල.උගෙ අම්මටත් පින්දිල,දැන් මට කෝල් කරන එකාටත් පිත් දෙන්න හිතන් සාත්තුවට අමාරුවෙන් අත දාල පෝන් 1අ ගත්ත.මල හත්තිලවුවයි කෝල් 1අ අම්මගෙන්!!!

ඹය සිද්දියෙන් පස්සෙ මම හිටියෙ මේ ලෙඩේට උත්තරයක් හොය හොය..........මෙන්න බොලේ අපෙ තාත්තගෙ රුවන් වැකිය("බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේලිවලිනි") සනාත කරමින් මට හෙන ගොන් අයිඩියා 1ක් ආව!!!

මේක ඉතින් ඒතරම් ලොකු දෙයක් නෙමෙයි!!! සමහරවිට ඔයාල දන්නවත් ඇති.

ගොඩක් චයිනිස් පෝන් වල(සමහර විට චයිනිස් නොවන ඒවයිත්) සයිලන්ට් දාන්න බෑ.දාන්න පුලුවන් වයිබ්රේට් විතරයි.වයිබ්රේට් දැම්මත් ඒ සද්දෙ රිගින්ටෝන් 1ට වාඩා සද්දෙයි කියල චයිනිස් පෝන් යූස් කරන ඹයාල අත්දැකීමෙන්ම දන්නව ඇතිනෙ.අන්න ඒවගේ පෝන් සයිලන්ට් කරන්න පොඩි ටිරික් 1ක් කියල දෙන්න තමයි මම මේ හදන්නෙ.......

*ඉස්සෙල්ලම කිසිම සද්දයක් නැති සවුන්ඩ් ට්රැක් 1ක් හදාගන්න.ඒකට jetAudio 1න් සවුන්ඩ් රෙකෝඩ් 1ක් දාගෙන හදාගන්න පුලුවන්.නැත්නම් මම මේ පොස්ට් 1ත් එක්ක Attach කරල දෙන්නම්.

*ඊට පස්සෙ ඒ සවුන්ඩ් ට්රැක් 1අ පෝන් මෙමරියට හරි චිප් 1ට හරි දාගන්න.

*දැන් ඹයා යූස් නොකරන ප්රොරොෆයිල් 1කට ගිහින් Customize (පෝන් 1න් පෝන් 1ට වෙනස් විය හැක) යන්න,

*Tone setup ගිහින් ඹයා කොපි කල සවුන්ඩ් ට්රැක් 1අ රිගින්ටෝන් 1අ විදියට තෝරගන්න.

*Alert type 1අ විදියට Ring only තෝරන්න.

*අනිත් settings ඹයාලට කැමති විදියට හදාගත්තට කමක් නෑ

ඹන්න දැන් හරි,දැන් ඹයා එඩිට් කල ප්රොරොෆයිල් 1ක Activate කරල වෙන පෝන් 1කින් රින්ග් කරල බලන්න....පෝන් 1අ සද්ද නැතුව රින්ග් වෙයි... හිකිස්!!!

මේ ක්රරමයම SMS වලටත් යූස් කරන්න පුලුවන්......

එහෙනම් කට්ටියටම සුභ දවසක් වේවා....!!!

[QUOTE="Recycle Bin, post: 8237237, member: 275788"] [SIZE=3]හා කට්ටිය කොහොමද?මේ දවස්වල මට දවසෙම වගේ කලාස් :frown: එපා වෙනව!!!ඒකයි වැඩිය ඊකේ බහින්න වෙන්නෙ නැත්තෙ. මම ලගදි තව පෝන් 1ක් ගත්ත,චයිනිස් ලාබෙට තියන 1ක්.අලුතෙන් ගත්ත එකනෙ,දැන් ඒක තමයි අතේ තියන් යින්නෙ.:cool: ඹන්න ඉතින් වෙනද වගේ කලාස් 1ඒ පස්සෙම පේලියේ ([I][B]"බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේලිවලිනි"[/B][/I] තාත්ත යමින් එමින් අම්මට එහෙම කියනව මට ඇහිල තියනව :lol:) සැපට නින්දක් දාගෙන ඉද්දි එකපාරම මගෙ සද්දන්ත සරීර කූඩුවම නිකන් දෙදරාගෙන යනව වගේ මට නින්දෙන්ම තේරුනා......:eek: හත්තිලවුවයි,2012ට තව අවුරුදු 2ක් තියෙද්දි අද මේ වෙන්න හදන වින්නැහිය මොකද්ද?:sorry: නින්ද බල්ලට දාල දඩස් ගාල (සද්දයක් ආවෙ නෑ හොදේ ;) ) නැගිට්ට.අම්මටහුඩු මගෙ පෝන් 1අ වයිබ්රේටින්!!:growl::baffled: ඒක දෙදරන හඩ මුලු ප්රාන්තයටම ඇහිල.ඒකෙ වයිබ්රේට් වෙන සද්දෙ රිගින්ටෝන් එකටත් වඩා සද්දෙයි [/SIZE][SIZE=3].ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ, ලගපාත පේලි වල උන් කන්නවගේ මගේ දිහා බලන් :shocked: එකෙක් කියාපි "අඩෝ උබෙ බබා අඩනව නලවගනින්"කියල.:angry:උගෙ අම්මටත් පින්දිල,දැන් මට කෝල් කරන එකාටත් පිත් දෙන්න හිතන් සාත්තුවට අමාරුවෙන් අත දාල පෝන් 1අ ගත්ත.මල හත්තිලවුවයි කෝල් 1අ අම්මගෙන්!!! :baffled: ඹය සිද්දියෙන් පස්සෙ මම හිටියෙ මේ ලෙඩේට උත්තරයක් හොය හොය..........මෙන්න බොලේ අපෙ තාත්තගෙ රුවන් වැකිය([I][B]"බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේලිවලිනි"[/B][/I]) සනාත කරමින් මට හෙන ගොන් අයිඩියා 1ක් ආව!!!:cool: මේක ඉතින් ඒතරම් ලොකු දෙයක් නෙමෙයි!!! සමහරවිට ඔයාල දන්නවත් ඇති. ගොඩක් චයිනිස් පෝන් වල(සමහර විට චයිනිස් නොවන ඒවයිත්) සයිලන්ට් දාන්න බෑ.දාන්න පුලුවන් වයිබ්රේට් විතරයි.වයිබ්රේට් දැම්මත් ඒ සද්දෙ රිගින්ටෝන් 1ට වාඩා සද්දෙයි කියල චයිනිස් පෝන් යූස් කරන ඹයාල අත්දැකීමෙන්ම දන්නව ඇතිනෙ.අන්න ඒවගේ පෝන් සයිලන්ට් කරන්න පොඩි ටිරික් 1ක් කියල දෙන්න තමයි මම මේ හදන්නෙ....... [COLOR=Indigo] [/COLOR][SIZE=4][COLOR=Indigo]*ඉස්සෙල්ලම කිසිම සද්දයක් නැති සවුන්ඩ් ට්රැක් 1ක් හදාගන්න.ඒකට jetAudio 1න් සවුන්ඩ් රෙකෝඩ් 1ක් දාගෙන හදාගන්න පුලුවන්.නැත්නම් මම මේ පොස්ට් 1ත් එක්ක Attach කරල දෙන්නම්. *ඊට පස්සෙ ඒ සවුන්ඩ් ට්රැක් 1අ පෝන් මෙමරියට හරි චිප් 1ට හරි දාගන්න. *දැන් ඹයා යූස් නොකරන ප්රොරොෆයිල් 1කට ගිහින් Customize (පෝන් 1න් පෝන් 1ට වෙනස් විය හැක) යන්න, *Tone setup ගිහින් ඹයා කොපි කල සවුන්ඩ් ට්රැක් 1අ රිගින්ටෝන් 1අ විදියට තෝරගන්න. *Alert type 1අ විදියට Ring only තෝරන්න. *අනිත් settings ඹයාලට කැමති විදියට හදාගත්තට කමක් නෑ[/COLOR][/SIZE] ඹන්න දැන් හරි,දැන් ඹයා එඩිට් කල ප්රොරොෆයිල් 1ක Activate කරල වෙන පෝන් 1කින් රින්ග් කරල බලන්න....පෝන් 1අ සද්ද නැතුව රින්ග් වෙයි... හිකිස්!!! :lol: මේ ක්රරමයම SMS වලටත් යූස් කරන්න පුලුවන්...... එහෙනම් කට්ටියටම සුභ දවසක් වේවා....!!! :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom