oyage web site eka

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    kawruhari laga thiyenawada website ekak??? tika kaalayak use karapu ekak... website epawela wage nam kiyanna mama salli dila gannam....:)
    Classified web ekak wagenam godak hodai..
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    machan maga site aka 4 year old ma dawas wala num down oyata ona num classified script akak gahala dannum kamatida
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Niche target ewa thiyenawa 2 k withra..google adsense walata haduwe use karala na. kamathi kenek innawnam kiuapan ekak amazon affiliate walata haduwe
    අපරාදෙ නෙ මචන් හදන්න ගිය වෙලාව
    ඇඩ්සෙන්ස් කෝඩ් එක දාලම නැද්ද?
     

    Mozilla

    Well-known member
  • අපරාදෙ නෙ මචන් හදන්න ගිය වෙලාව
    ඇඩ්සෙන්ස් කෝඩ් එක දාලම නැද්ද?

    නැහැ තාම fresh මොකුත් දාල නැ බං.කරන්න කම්මැලි..Articles Paid කරලා ගත්තා ඒවා තියෙන්නේ රෑන්ක් කරන්න ලේසි SEO ගැන දාන්න කෙනෙක් නම්.low competitive keywords
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    නැහැ තාම fresh මොකුත් දාල නැ බං.කරන්න කම්මැලි..Articles Paid කරලා ගත්තා ඒවා තියෙන්නේ රෑන්ක් කරන්න ලේසි SEO ගැන දාන්න කෙනෙක් නම්.low competitive keywords
    අපරාදෙ බන් උඹ ඒකට වියදම් කල සල්ලි
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මොන කරන්නද ඉතින් අඩු ගානකට දෙනවා කට හරි
    නිකම් තියෙන එකේ ඇඩ්සෙන්ස් කෝඩ් එක දාලා තිබ්බොත් නරකද බන්?
    keyword based එකක් නිසා ගානක් ලැබේවි නිකම් හිටියත්
     

    Mozilla

    Well-known member
  • නිකම් තියෙන එකේ ඇඩ්සෙන්ස් කෝඩ් එක දාලා තිබ්බොත් නරකද බන්?
    keyword based එකක් නිසා ගානක් ලැබේවි නිකම් හිටියත්

    කම්මැලි බං ඔවා කරන්න.මගේ ලග adsense එකක් තියෙනවා අවරුදු 9 විතර පරණයි

    monada mcn keywords?wisthara tika pm krapnko.

    PM කලා මචං