oyala programming igana gathe kohomda?

sithara81

Member
Apr 7, 2009
105
4
0
mama programming tikak danwa. E wagema asai.
Mata ona freelancer wada karana.
Ehema wada karana aya inwda? Oyala programming igana gathe kohomda?
Degree ekenda?
Freelancer, odesk wage wada krnwanm igana gna hodama language eka mokda? C# da java da?
Man thawa php igna gana hithan ine tikak puluwn.
Bump ekak dagena yana yaluwane..
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මං දවසක් නිදාගෙන ඉන්දැද්දි දෙවි කෙනෙක් ඇවිල්ල අග තරුවක් තියෙන කෝට්ටකිං මගෙ ඔළුවට තට්ටු කලා.. :baffled: :baffled: :baffled:
මෙන්න යකෝ උදේ නැඟිටල කතා කරන්න බලද්දි වචන අස්සෙන් කෝඩිං කෑලි කියවෙනව :shocked: :shocked:
.
.
.
.
.
.
ව්‍රොක්ස්, ඔරියලි, ඒප්‍රෙස් සයිට්ස් වලබලපං ව්‍රොක්ස් එකෙයි ඒප්‍රෙස් එකෙයි පොත් වලට තමා මං නං වැඩියෙන් කැමති :yes: :yes:
ව්‍රොක්ස් එකෙන් ගහනව බිගිනිං ... කියල සීරීස් එකක්..
බිගිනිං සී ප්ලස් ප්ලස්
බිගිනිං සී ශාප්
බිගිනිං ජාවා
ඔය පොත් සෙට් එක හොඳයි පටං ගන්න. :yes: :yes:
 

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    C++ for dummies
    java for dummies
    for dummies book set ekath hodai


    mama nam youtube thamayi thama igena gannawa
     

    sithara81

    Member
    Apr 7, 2009
    105
    4
    0

    මං දවසක් නිදාගෙන ඉන්දැද්දි දෙවි කෙනෙක් ඇවිල්ල අග තරුවක් තියෙන කෝට්ටකිං මගෙ ඔළුවට තට්ටු කලා.. :baffled: :baffled: :baffled:
    මෙන්න යකෝ උදේ නැඟිටල කතා කරන්න බලද්දි වචන අස්සෙන් කෝඩිං කෑලි කියවෙනව :shocked: :shocked:
    .
    .
    .
    .
    .
    .
    ව්‍රොක්ස්, ඔරියලි, ඒප්‍රෙස් සයිට්ස් වලබලපං ව්‍රොක්ස් එකෙයි ඒප්‍රෙස් එකෙයි පොත් වලට තමා මං නං වැඩියෙන් කැමති :yes: :yes:
    ව්‍රොක්ස් එකෙන් ගහනව බිගිනිං ... කියල සීරීස් එකක්..
    බිගිනිං සී ප්ලස් ප්ලස්
    බිගිනිං සී ශාප්
    බිගිනිං ජාවා
    ඔය පොත් සෙට් එක හොඳයි පටං ගන්න. :yes: :yes:

    C++ for dummies
    java for dummies
    for dummies book set ekath hodai


    mama nam youtube thamayi thama igena gannawa

    Thanks yaluwane. Kauruth nada thaniyama study karala freelancing krna aya
     

    sithara81

    Member
    Apr 7, 2009
    105
    4
    0
    degree kara kiyala owage maha deyak kiyala denne nane.
    thaniyama thama igena ganna ona.
    mama asp.net mvc igena gaththe thaniyamamai. dan mvc freelancing karanawa. oya asp.net mvc walata asa nam http://www.asp.net/mvc balanna.
    Issarahata open source ena nisa demand eka wadi wei :)

    Freelancing pqtn gathe kohomda yaluwa. Oya local da ehema nathan odesk wageda wada krne? Mulinma jobs gathe kohomda
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    bump

    man e hati programming danne na, eth tikak dannawa.
    java c++

    youtube eken thamai igene gaththe.
    meke inna aya help ekak dei. bump
     

    perv

    Well-known member
  • mevata gihin balanna.
    Code:
    http://nptel.ac.in/
    http://www.phptherightway.com/
    http://www.w3schools.com/
    http://thinktutorial.com/
    http://coderbyte.com/
    http://tutorialzine.com/posts/
    http://code.org/
    http://www.learn-php.org/
    http://www.tutorialspoint.com/
    http://www.codeproject.com/
    http://stackoverflow.com/
    http://www.codecademy.com/learn
    http://coderbyte.com/sl/
    https://www.coursera.org/
    https://www.futurelearn.com/
    https://www.thenewboston.com/
    http://www.newthinktank.com/
     

    sithara81

    Member
    Apr 7, 2009
    105
    4
    0