මාර අදහසක්නේ.මට අදහසක් ආවා................................... ඔයාලගේ රෙප් පවර් එක කීයද ?
මගේ නම් 3
රෙප් පොවෙර් එක බලාගන්න මෙහමයි
Goto www.elakiri.com----->Then මේ පිචර් එක විස්ටර කරයි ..........
![]()
ඔයාලත් සඳහන් කරන්න

rep power eka thiranaya wena karunu 3k thiyenawa machanඔය බොරු තමා එපා කියන්නේ ඔයාට රේප් 2i නේද ?![]()


