Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Oz oz oz Australia is this true?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HI MATE TRY TO BE A AUSSIE

ඩෙන්මාර්ක් රට ගැන තිබ්බ ලිපිය ඉතා රසවත් වගේම ලස්සනයි ඒ ලිපිය බලා ඒ ගැන උනනදුවකින් සිටි පිරිස දැක මා දැනට ජීවත් වන රට ගැන විස්තරයක් ලිවීමට සිතුවේ එයින් කා හට හෝ ප්‍රයොජනයක් ලැබෙතැයි සිතාය.

ඔබ කියවා තව කෙනෙකුට යවන ලෙසද අයදිමි. ඉතිං මේ මාතෘකාව ඔබ කවුරුත් දන්නා ඕස්ට්‍රේලියාව පිළිබඳවයි.

මේ රට අපට අමුතු නැත ගොඩනැගිලි ,රිය පැදවීම ඉංග්‍රීසි කතා කරන විලාසය ඇදුම් අපටද හුරුපුරුදුය.සුද්දා අපේ රටට ආපු කාලයේදීම මෙරටටද පැමිණ ඇත.අපි වගේ සටන් නොකරම ඇබෝර්ජිනිස්ලාව යටත් කරගෙන රට ගොඩනගා ඇත.අදටද පාරක් තනන විට ඇබොරිජීන්ස්වරු ඒ හා සම්බන්ධ සොයාබලා ඉතිහාසයේ ඔවුන්ගේ නිජභූමියක් නම් එම ඉදිකිරිම් ඔවුන්ට නතර කල හැකිය.ඒ වගේම එවන් ඉදිකිරීම් කරන විට ගසක් ඉවත් කිරිමට සිදුවුවහොත් ඒ ගසේ වටිනාකම සියුම් ලෙස ගනන්බලා එයට සරිලන ගස් ප්‍රමාණයක් සිටවා ගස ඉවත් කල යුතුය .රටේ අගනුවර කැන්බරා යනු ඇබොරිජීන්ස් අර්ථයෙන් එක්රැස්වන ස්ථානයයි .

මේ රට ප්‍රමාණය අතින් ලංකාව මෙන් 118 ගුණයකි ඒ වගේම මුළු යුරෝපය තරම් ,ඇමරිකාව තරම් නමුත් ජනගහනය මිලියන 26 ක් අපේ ඔයාල දන්නවනෙ .මේක සම්පත් ආකරයක් යපස්,රත්තරන්,ගෑස් සහ විවිධ අමුද්‍රව්‍ය, බොහෝ ඒවා ගණනය කර නැත රටේ ප්‍රතිපත්ති මත භාවිතා කරයි .ඔවුන්ට අඩු ,හැකියාව ඇති මානව සම්පත් පමණි .

මෙහි සම්පත් එක් අයකුට කැමති ලෙස පාවිච්චි කල නොහැකිය.මස් මාංශ,කිරි බිත්තර ,චිස්,බටර්,වයින්,බීර,එළවළු,පලතුරු ලෝකෙටම සපයන සුලභ රටකි.

විවිධ රටවල ජනයා ඉතා සමගියෙන් ජීවත් වන මෙහි ප්රජාතන්ත්රවාදී නිදහස අසීමිතව ඇත.තමන් කැමති අයුරින් සිතිමේ ,ලිවිමේ හා ඇදුම් ඇදීමේ අයිතිය ඇත.රටේ ප්‍රධානියා කන්නෙ බොන්නෙ අදින්නේත් අප පරිභෝජනය කරන දේවල්මය.ඔහුගෙ නමින් ඔහුව ඇමතිය හැකිය .බොන කෝපියටත් වගවේ.මැතිවරණයක් තිබෙන බව දන්නෙත් නොදැමිමොත් දඩ ගසන නිසාය .

දැඩි සීතලක් නැත.ලෝකයේ සෑම රටකම දේශගුණික තත්ව පවත්නා අතර පර්ත් නගරයේ සිට බ්‍රිස්බේන් නගරයට ගුවන් පැය හතර හමාරකි.කාල වෙනස පැය හතරකි. ස්ත්‍රි ,ළමා දූෂණ හා මිනිමැරුම් ,කලකෝහාල අඩුය.ඔසියන් ආසියානු කාන්තාවන්ට ප්‍රිය කරන අතර ඔසි කෙල්ලො ඔයාල දැක්කනෙ ක්‍රිකට් ටීම් එක බස් එකෙන් බහිනකොට එයාලත් සිංහයින්ට කෑදරයි.සමලිංගිකයින් සහ සමණලයින් නිදහසේ ජීවිත්වේ.

රටේ ඕනෑම තැනක වතුර පයිප්පයකින් බීමට සුදුසුය.

ජලය ලීටර් එක හමාරෙ වතුර බෝතලයක් රුපියල් සියයෙ සිට.සාමන්‍ය කම්කරුවකුගේ පැයක වේතනයකින් හොදම බියර් හයකුත් ලොකු පීසාවක් හා හැපීමට යමක් ගත හැක.විස්කි නාන්න පුළුවන.නිදාගැනිමට කදිමය මදුරුවෝ,මැස්සෝ වානා රටේ ඇති විවිධ සම්පත් දියුණු කර ප්‍රයොජන ගනි.ක්‍රිඩා,සෞඛ්‍යය,අධ්‍යාපනය,ගමනාගමනය,ප්‍රවාහනය ,සංචාරක සෑම දෙයක්ම විශිෂ්ට තත්ත්වයක පවති.

මෙහි සෑම වෘත්තීන් වල සේවය කරන්නන් සේවය කරන්නේ අනෙකාගේ ජිවිතය පහසු කිරීමට උසස් කිරීමට සහාය දීමට විනා ඔබව අපහසුතාවයට පත් කිරීමට නොවේ.

විදේශ සිසුන්ට අධ්‍යාපනය ලබා දීම මෙරටෙ දැන් ප්‍රධාන ආදායම් මාර්ගයකි.පවතින ස්වාභාවික සම්පත් හා සංචාරක ස්ථාන ආකර්ෂණීය ලෙස භාවිත කරමින් සංචාරකයන්ගෙන් උපයා ගනි.බදු ගෙව්වට පාඩු නෑ ප්‍රථිලාභ එමටයි.

මෙහි ජනගහනයෙන් 2.5 ඉංදියානුවන් අතර 0.5 ක් ශ්‍රි ලාංකිකයන්වේ එය පමණින් එක්ලක්ෂ විසිපන්දහසකට වැඩිය .වැඩිම පිරිස මෙල්බර්න් වලින්.ලංකාවෙන් පිට පවත්වන විශාලතම අවුරුදු උත්සවය පවත්වන්නෙ මෙහි වැඩ්ඩෝ වන ජර්මන් ටෙක් අයියලාය.ෆන් සාගරයයි හොදේ.ඇවිත් බලන්න .

රටේ ජනගහනයෙන් භාගයක් ඉපදි ඇත්තේ විදේශීය රටක.ගිය වසරේ සිට ඉපදෙන දරුවන්ගෙ ආයු අපේක්ෂිත වයස වසර 100 කි.

රටේ ප්‍රධාන නගර ආශ්‍රිතව විශාල යටිතල පහසුකම් දියුණු කරනු ලබන්නේ අනාගත සංක්‍රමණිකයින් අපේක්ෂාවෙනි.සෑම සතිඅන්තවලම ලංකාවේ හෝ ජාත්‍යන්තර විවිධ සැනකෙලි සංස්කෘතික අංගය.ලෝකයේ ජීවත් වන්නට සුදුසුම නගර අතර වසර ගනනාවක් ප්‍රධාන නගර ඉදිරියෙන්ම ඇත .බොහෝ දෙනා මේවා දන්නා කරුණුය.

මෙහි විවිධාකාර වෟත්තීන් සදහා විශාල ඉල්ලුම් ඇත සෑම රටකම ඇති ඒවාට අමතරව අප නොසිතන ක්‍රිඩා,ගෙවතු අලංකාර ,සත්ව නිෂ්පාදන ,ධීවර,මස් සකසන්නන්,කෝකියන්,රූපලාවන්‍ය ශිල්පීන් ,මසාජ් තෙරපන්නන් ,ආරක්ෂක අංශ වල වෟත්තකයන් ,වගා බිම්වලට,සත්ව පාලනයට මෙකි නොකි කේෂ්ත්‍ර වල පුරප්පාඩු පවති.ඔබට සහතික වලින් ඔප්පු කල නොහැකි නම් පලපුරුද්ද මත ඒවා සලකා බලයි.සෞඛ්‍යය හා කාර්මික අංශයේ රැකියා සදහා ඉහළ වැටුප් හා වරප්‍රසාද හිමවේ.අධ්‍යාපනයට පැමිණෙන අයටද පසුව ස්ථිර පදිංචියට ඉල්ලුම් කල හැකි අතර මෙහි විශාල මුදලක් ගෙවා ඉගෙන ගන්නවා වගේම ලංකාවේ ඇති ජාත්‍යන්තර පිලිගැනීමට ලක්වූ ආයතන වලින්ද පාඨමාලා හදාරා ඉල්ලුම් කල හැකිය .විදේශ රටවල සේවය කරන්නන්ට ඒ රටවල සිට ඉල්ලුම් කිරීම පහසු වන අතර අරාබියේ ,කොරියාවේ වෙහෙසෙන නංගියේ මල්ලියේ මෙන්න අවස්ථාව ඉංග්‍රීසි විතරයි ඕන ඈ පවුල් ජිවිතය මෙහෙ කමු.

ලංකාවෙ තරුණ නංගිලා මල්ලිලා තමන් කැමති පාඨමාලාවක් හොද කාර්මික විද්‍යාලයකින් හදාරන්න.විශ්ව විද්‍යාල සිසුන් අනාගත ඉල්ලුම් ඇති කේෂ්ත්‍ර තෝරාගෙන ඉංග්‍රීසි භාෂාව අමතරව ප්‍රගුණ කල යුතුය .දැන් තමාගේ සුදුසුකම් වර්ධනය හා මුවහත් කර ගැනීමට පහසුකම් ඇති අතර ඔන්ලයින් පාඨමාලා ඇති තරම්ය.පේස්බුක්වල නිකන් කාලය කා නොදමා අනාගතට ප්‍රයෝජනවත් දෙයක් කර උත්සාහයෙන්,උනන්දුවෙන් ,කැපවීමෙන් ඉලක්කයකට වැඩ කිරිමෙන් සුදුසුකම් සපුරා ගත හැක.

මා දන්නා මව්රටේ ප්‍රධාන විද්‍යාල වල ඉගෙනුම ලැබු අය දහ පහලොස් පාර ielts විභාගය කර මහන්සියෙන් නිමකර අද ඉතා උසස් ජිවිත ගත කරයි .කඩ්ඩ අපට නුහුරු නමුත් කැපවිම හා උත්සාහය මගින් එය ජයගත හැකිය .දැන් රාත්‍රි පංති හැම තැනමය.පරිඝණක ආධාරයෙන් මේවා සිම්පල්ය.

මෙහි ජිවත් වන බොහෝ අය අද ජිවිත සාර්ථක කරගෙන ඇත්තේ එසේ වැඩ කිරීම තුලිනි.ඒ නිසා ලැජ්ජාව ,භය පසෙකලා හොඳ අත්දැකීම් සහිත ඒජන්ත වරයෙකු හෝ උපදෛසකයකු හමු වී තමන්ට ඇති සුදුසුකම් පවසා සපුරාගත යුතු අවශ්‍යතා කැපවීමෙන් ,උනන්දුවෙන් කාලයක් ඇතුලත සපුරා ගැණිමට උත්සක වන්න.ඔහු ඔබට කෙටි මාර්ග සහ වංගු ,විකල්ප කියා දෙයි.ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය හරහා නොමිලේ මේ තොරතුරු ලබාගත හැකිය .මුදලක් වියදම් කර හෝ නිවැරදි උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්ය .

පසුගිය වසරවල බොහෝ පිරිස් නේපාලය ඉංදීය ,චීන සංක්රමනිකයන් විශාල වශයෙන් පැමිණි ඇත.ඊට අමතරව ලෝකයේ අනෙක් රටවලින් විශාල වශයෙන් සංක්‍රමණය වේ.ඔවුන් හා සසඳන කල අපේ රටේ අයට විශාල අවස්ථා ඇත.විශ්වාස කරන්න අපේ අයගේ හැකියාවන් ඉතා ඉහලයි .සෑම සතියක ලංකාවේ නොයෙක් සංදර්ශන ඇත. .මෙල්බර්න් හා සිඩ්නි නගරවල විශාල ප්‍රමාණයක් අපේ වෙලෙදසැල් සහ ආහාර, ලංකාව ගෙදර වගෙ පැය 12න් ලංකාවට යන්න දිනපතාම ගුවන් යානා.දහම් පාසල් ,සිංහල පාසල් හා අපේ ආගමික ස්ථාන ඇති තරම් මෙහෙ සිට ලංකාවේ ව්‍යාපාර කරන අයද බොහෝ සිටි .බොහෝ දෙනෙක් අසරණ අයට උදව් උපකාර කරයි.

අපේ අයගෙ කැපවි මහන්සියෙන් වැඩ කිරීම හා යමක් අවබෝධ කර ගැනීමට ඇති ඉක්මන් හැකියාව ,ක්‍රිකට් නිසාද මොවුන් අපට විශේෂයෙන් කැමතියි ඒ වගේම ලාංකිකයන් උසස් තනතුරු හොඹවයි.ඒ කලකට පෙර මහන්සි වි කැපකිරීම් කර ඇති අයය.

ටොයිලට් හෝදන්න පුරුදු වුවත් ඔබ සති කිහිපයකින් එහි ප්‍රවිනයකු බවට පත්වේවි.රැකියාව අනුව වෙනස්කම් නැත.යම් කාර්යක් නිවැරදිව කරන්න පුරුදු වේවි.රටම හරිම පිරිසිදුයි.ටොයිලට් හැමතැනම සුපර් වගේම නොමිලේය .

රථවාහන මිල ඉතා අඩුය.තමන්ට කැමති විදිහේ වාහනයක් ගත හැකිය .අපේ කොල්ලො මෙහෙ පදින වංඩි පට්ට බ්‍රෝ.ආසයි.

නිකන් අයාලේ රස්තියාදු සහ තේරුමක් නැති දේවල් හඹා නොගොස් සාර්ථක පාඨමාලාවක් හොඳින් නිමකරන්න .වයස 45 ට පෙර අයදුම් කරන්න .අඩු වයසින් එනවා නම් වඩා හොඳයි .ඔබ සහජ කුසලතා සහිත උනන්දු දක්ෂයකු නම් මේක නියම රට ඔයාට .ෆන් ගන්න ජිවිතයේ ඕනෑ තරම් කාලය හා අවස්ථා ඇත පලමුව හොඳින් අධ්‍යාපනය නිම කරන්න .අනවශ්‍ය සබදතා ගැන දෙවරක් සිතන්න ඔබත් සමග අනාගතයක් ඇත්තෙකු සොයාගන්න .මේ රට දක්ෂ මානවයන් සාධරයෙන් පිලිගැනීමට පැහැදි සිටියි.

රටට පැමිණි පසු තමන් කැමැති කේෂ්ත්රයක රැකියාවක් කල හැකිය .අවශ්‍ය වන්නේ ඔබගේ උනන්දුව හා කැපවීමය,සාර්ථක කරගත් පසු ප්රතිලාභ මුළු පවුලටමය.

මා මගෙ මවිබිම දෙවෙනි නොකරමි එය සුරපුරක් .මේ රටක සිට සංචාරය කරන විට අගේද වැඩිය.ඕස්ට්‍රේලියාවෙ මේ අවස්ථා හා සමාන කැනඩාවේ ,නවසීලංතයේ,එංගලන්තය හා වෙනත් රටවලද ඇත.සොයා බලන්න .

මෙම ලිපියේ අඩුපාඩු පැවතිය හැක කරුණු දන්නා අය නිවැරදි කරන්න බොහොම පිං .ඔබ මෙයින් ප්‍රයෝජනයක් ගත්තොතින් අපි ඕස්ට්‍රේලියාවේදී ලෝකයෙ සුපිරිම කෝපි කෝප්පයක් බොන ගමන් හමුවෙමු.වියදම මගෙන් හරිද......

සිරි ලංකාවේ බොහෝ ධනවත් ,බලවත් අයගෙ දරුවන් මෙහි ජීවිතය ගත කරයි.ඔබ විදේශ රටකට කැමති නැත්නම් PR ගන්න දරුවන්ට ප්‍රයෝජනවත් වෙයි.

සිහින පසුපස හඹායන්න ජය ගන්නවා සිකුරුයි ,ප්රත්යක්සයි.විනාඩි පහක් ගෙන කියවුවාට තුති වැඩක් ගන්න අනෙකාට උදව්වක් කරන්න .

මේ පිළිබඳව තව වැඩි විස්තර අඩංගු තොරතුරු මල්ලක් මා සතුය ,සංගමයේ නිති අනුව ඇමිණිය නොහැක.ඔබ ප්‍රයොජනයක් ගන්නවනෙ එහෙනමි මම දෙන්නද?ඕනෙද?

සැමට ජය පතමි .

චමි රංදෙණිය

04.02.2021

Original post - [MEDIA=facebook]4965976270141786[/MEDIA]

[QUOTE="NaiRobi, post: 26110764, member: 569258"] HI MATE TRY TO BE A AUSSIE ඩෙන්මාර්ක් රට ගැන තිබ්බ ලිපිය ඉතා රසවත් වගේම ලස්සනයි ඒ ලිපිය බලා ඒ ගැන උනනදුවකින් සිටි පිරිස දැක මා දැනට ජීවත් වන රට ගැන විස්තරයක් ලිවීමට සිතුවේ එයින් කා හට හෝ ප්‍රයොජනයක් ලැබෙතැයි සිතාය. ඔබ කියවා තව කෙනෙකුට යවන ලෙසද අයදිමි. ඉතිං මේ මාතෘකාව ඔබ කවුරුත් දන්නා ඕස්ට්‍රේලියාව පිළිබඳවයි. මේ රට අපට අමුතු නැත ගොඩනැගිලි ,රිය පැදවීම ඉංග්‍රීසි කතා කරන විලාසය ඇදුම් අපටද හුරුපුරුදුය.සුද්දා අපේ රටට ආපු කාලයේදීම මෙරටටද පැමිණ ඇත.අපි වගේ සටන් නොකරම ඇබෝර්ජිනිස්ලාව යටත් කරගෙන රට ගොඩනගා ඇත.අදටද පාරක් තනන විට ඇබොරිජීන්ස්වරු ඒ හා සම්බන්ධ සොයාබලා ඉතිහාසයේ ඔවුන්ගේ නිජභූමියක් නම් එම ඉදිකිරිම් ඔවුන්ට නතර කල හැකිය.ඒ වගේම එවන් ඉදිකිරීම් කරන විට ගසක් ඉවත් කිරිමට සිදුවුවහොත් ඒ ගසේ වටිනාකම සියුම් ලෙස ගනන්බලා එයට සරිලන ගස් ප්‍රමාණයක් සිටවා ගස ඉවත් කල යුතුය .රටේ අගනුවර කැන්බරා යනු ඇබොරිජීන්ස් අර්ථයෙන් එක්රැස්වන ස්ථානයයි . මේ රට ප්‍රමාණය අතින් ලංකාව මෙන් 118 ගුණයකි ඒ වගේම මුළු යුරෝපය තරම් ,ඇමරිකාව තරම් නමුත් ජනගහනය මිලියන 26 ක් අපේ ඔයාල දන්නවනෙ .මේක සම්පත් ආකරයක් යපස්,රත්තරන්,ගෑස් සහ විවිධ අමුද්‍රව්‍ය, බොහෝ ඒවා ගණනය කර නැත රටේ ප්‍රතිපත්ති මත භාවිතා කරයි .ඔවුන්ට අඩු ,හැකියාව ඇති මානව සම්පත් පමණි . මෙහි සම්පත් එක් අයකුට කැමති ලෙස පාවිච්චි කල නොහැකිය.මස් මාංශ,කිරි බිත්තර ,චිස්,බටර්,වයින්,බීර,එළවළු,පලතුරු ලෝකෙටම සපයන සුලභ රටකි. විවිධ රටවල ජනයා ඉතා සමගියෙන් ජීවත් වන මෙහි ප්රජාතන්ත්රවාදී නිදහස අසීමිතව ඇත.තමන් කැමති අයුරින් සිතිමේ ,ලිවිමේ හා ඇදුම් ඇදීමේ අයිතිය ඇත.රටේ ප්‍රධානියා කන්නෙ බොන්නෙ අදින්නේත් අප පරිභෝජනය කරන දේවල්මය.ඔහුගෙ නමින් ඔහුව ඇමතිය හැකිය .බොන කෝපියටත් වගවේ.මැතිවරණයක් තිබෙන බව දන්නෙත් නොදැමිමොත් දඩ ගසන නිසාය . දැඩි සීතලක් නැත.ලෝකයේ සෑම රටකම දේශගුණික තත්ව පවත්නා අතර පර්ත් නගරයේ සිට බ්‍රිස්බේන් නගරයට ගුවන් පැය හතර හමාරකි.කාල වෙනස පැය හතරකි. ස්ත්‍රි ,ළමා දූෂණ හා මිනිමැරුම් ,කලකෝහාල අඩුය.ඔසියන් ආසියානු කාන්තාවන්ට ප්‍රිය කරන අතර ඔසි කෙල්ලො ඔයාල දැක්කනෙ ක්‍රිකට් ටීම් එක බස් එකෙන් බහිනකොට එයාලත් සිංහයින්ට කෑදරයි.සමලිංගිකයින් සහ සමණලයින් නිදහසේ ජීවිත්වේ. රටේ ඕනෑම තැනක වතුර පයිප්පයකින් බීමට සුදුසුය. ජලය ලීටර් එක හමාරෙ වතුර බෝතලයක් රුපියල් සියයෙ සිට.සාමන්‍ය කම්කරුවකුගේ පැයක වේතනයකින් හොදම බියර් හයකුත් ලොකු පීසාවක් හා හැපීමට යමක් ගත හැක.විස්කි නාන්න පුළුවන.නිදාගැනිමට කදිමය මදුරුවෝ,මැස්සෝ වානා රටේ ඇති විවිධ සම්පත් දියුණු කර ප්‍රයොජන ගනි.ක්‍රිඩා,සෞඛ්‍යය,අධ්‍යාපනය,ගමනාගමනය,ප්‍රවාහනය ,සංචාරක සෑම දෙයක්ම විශිෂ්ට තත්ත්වයක පවති. මෙහි සෑම වෘත්තීන් වල සේවය කරන්නන් සේවය කරන්නේ අනෙකාගේ ජිවිතය පහසු කිරීමට උසස් කිරීමට සහාය දීමට විනා ඔබව අපහසුතාවයට පත් කිරීමට නොවේ. විදේශ සිසුන්ට අධ්‍යාපනය ලබා දීම මෙරටෙ දැන් ප්‍රධාන ආදායම් මාර්ගයකි.පවතින ස්වාභාවික සම්පත් හා සංචාරක ස්ථාන ආකර්ෂණීය ලෙස භාවිත කරමින් සංචාරකයන්ගෙන් උපයා ගනි.බදු ගෙව්වට පාඩු නෑ ප්‍රථිලාභ එමටයි. මෙහි ජනගහනයෙන් 2.5 ඉංදියානුවන් අතර 0.5 ක් ශ්‍රි ලාංකිකයන්වේ එය පමණින් එක්ලක්ෂ විසිපන්දහසකට වැඩිය .වැඩිම පිරිස මෙල්බර්න් වලින්.ලංකාවෙන් පිට පවත්වන විශාලතම අවුරුදු උත්සවය පවත්වන්නෙ මෙහි වැඩ්ඩෝ වන ජර්මන් ටෙක් අයියලාය.ෆන් සාගරයයි හොදේ.ඇවිත් බලන්න . රටේ ජනගහනයෙන් භාගයක් ඉපදි ඇත්තේ විදේශීය රටක.ගිය වසරේ සිට ඉපදෙන දරුවන්ගෙ ආයු අපේක්ෂිත වයස වසර 100 කි. රටේ ප්‍රධාන නගර ආශ්‍රිතව විශාල යටිතල පහසුකම් දියුණු කරනු ලබන්නේ අනාගත සංක්‍රමණිකයින් අපේක්ෂාවෙනි.සෑම සතිඅන්තවලම ලංකාවේ හෝ ජාත්‍යන්තර විවිධ සැනකෙලි සංස්කෘතික අංගය.ලෝකයේ ජීවත් වන්නට සුදුසුම නගර අතර වසර ගනනාවක් ප්‍රධාන නගර ඉදිරියෙන්ම ඇත .බොහෝ දෙනා මේවා දන්නා කරුණුය. මෙහි විවිධාකාර වෟත්තීන් සදහා විශාල ඉල්ලුම් ඇත සෑම රටකම ඇති ඒවාට අමතරව අප නොසිතන ක්‍රිඩා,ගෙවතු අලංකාර ,සත්ව නිෂ්පාදන ,ධීවර,මස් සකසන්නන්,කෝකියන්,රූපලාවන්‍ය ශිල්පීන් ,මසාජ් තෙරපන්නන් ,ආරක්ෂක අංශ වල වෟත්තකයන් ,වගා බිම්වලට,සත්ව පාලනයට මෙකි නොකි කේෂ්ත්‍ර වල පුරප්පාඩු පවති.ඔබට සහතික වලින් ඔප්පු කල නොහැකි නම් පලපුරුද්ද මත ඒවා සලකා බලයි.සෞඛ්‍යය හා කාර්මික අංශයේ රැකියා සදහා ඉහළ වැටුප් හා වරප්‍රසාද හිමවේ.අධ්‍යාපනයට පැමිණෙන අයටද පසුව ස්ථිර පදිංචියට ඉල්ලුම් කල හැකි අතර මෙහි විශාල මුදලක් ගෙවා ඉගෙන ගන්නවා වගේම ලංකාවේ ඇති ජාත්‍යන්තර පිලිගැනීමට ලක්වූ ආයතන වලින්ද පාඨමාලා හදාරා ඉල්ලුම් කල හැකිය .විදේශ රටවල සේවය කරන්නන්ට ඒ රටවල සිට ඉල්ලුම් කිරීම පහසු වන අතර අරාබියේ ,කොරියාවේ වෙහෙසෙන නංගියේ මල්ලියේ මෙන්න අවස්ථාව ඉංග්‍රීසි විතරයි ඕන ඈ පවුල් ජිවිතය මෙහෙ කමු. ලංකාවෙ තරුණ නංගිලා මල්ලිලා තමන් කැමති පාඨමාලාවක් හොද කාර්මික විද්‍යාලයකින් හදාරන්න.විශ්ව විද්‍යාල සිසුන් අනාගත ඉල්ලුම් ඇති කේෂ්ත්‍ර තෝරාගෙන ඉංග්‍රීසි භාෂාව අමතරව ප්‍රගුණ කල යුතුය .දැන් තමාගේ සුදුසුකම් වර්ධනය හා මුවහත් කර ගැනීමට පහසුකම් ඇති අතර ඔන්ලයින් පාඨමාලා ඇති තරම්ය.පේස්බුක්වල නිකන් කාලය කා නොදමා අනාගතට ප්‍රයෝජනවත් දෙයක් කර උත්සාහයෙන්,උනන්දුවෙන් ,කැපවීමෙන් ඉලක්කයකට වැඩ කිරිමෙන් සුදුසුකම් සපුරා ගත හැක. මා දන්නා මව්රටේ ප්‍රධාන විද්‍යාල වල ඉගෙනුම ලැබු අය දහ පහලොස් පාර ielts විභාගය කර මහන්සියෙන් නිමකර අද ඉතා උසස් ජිවිත ගත කරයි .කඩ්ඩ අපට නුහුරු නමුත් කැපවිම හා උත්සාහය මගින් එය ජයගත හැකිය .දැන් රාත්‍රි පංති හැම තැනමය.පරිඝණක ආධාරයෙන් මේවා සිම්පල්ය. මෙහි ජිවත් වන බොහෝ අය අද ජිවිත සාර්ථක කරගෙන ඇත්තේ එසේ වැඩ කිරීම තුලිනි.ඒ නිසා ලැජ්ජාව ,භය පසෙකලා හොඳ අත්දැකීම් සහිත ඒජන්ත වරයෙකු හෝ උපදෛසකයකු හමු වී තමන්ට ඇති සුදුසුකම් පවසා සපුරාගත යුතු අවශ්‍යතා කැපවීමෙන් ,උනන්දුවෙන් කාලයක් ඇතුලත සපුරා ගැණිමට උත්සක වන්න.ඔහු ඔබට කෙටි මාර්ග සහ වංගු ,විකල්ප කියා දෙයි.ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය හරහා නොමිලේ මේ තොරතුරු ලබාගත හැකිය .මුදලක් වියදම් කර හෝ නිවැරදි උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්ය . පසුගිය වසරවල බොහෝ පිරිස් නේපාලය ඉංදීය ,චීන සංක්රමනිකයන් විශාල වශයෙන් පැමිණි ඇත.ඊට අමතරව ලෝකයේ අනෙක් රටවලින් විශාල වශයෙන් සංක්‍රමණය වේ.ඔවුන් හා සසඳන කල අපේ රටේ අයට විශාල අවස්ථා ඇත.විශ්වාස කරන්න අපේ අයගේ හැකියාවන් ඉතා ඉහලයි .සෑම සතියක ලංකාවේ නොයෙක් සංදර්ශන ඇත. .මෙල්බර්න් හා සිඩ්නි නගරවල විශාල ප්‍රමාණයක් අපේ වෙලෙදසැල් සහ ආහාර, ලංකාව ගෙදර වගෙ පැය 12න් ලංකාවට යන්න දිනපතාම ගුවන් යානා.දහම් පාසල් ,සිංහල පාසල් හා අපේ ආගමික ස්ථාන ඇති තරම් මෙහෙ සිට ලංකාවේ ව්‍යාපාර කරන අයද බොහෝ සිටි .බොහෝ දෙනෙක් අසරණ අයට උදව් උපකාර කරයි. අපේ අයගෙ කැපවි මහන්සියෙන් වැඩ කිරීම හා යමක් අවබෝධ කර ගැනීමට ඇති ඉක්මන් හැකියාව ,ක්‍රිකට් නිසාද මොවුන් අපට විශේෂයෙන් කැමතියි ඒ වගේම ලාංකිකයන් උසස් තනතුරු හොඹවයි.ඒ කලකට පෙර මහන්සි වි කැපකිරීම් කර ඇති අයය. ටොයිලට් හෝදන්න පුරුදු වුවත් ඔබ සති කිහිපයකින් එහි ප්‍රවිනයකු බවට පත්වේවි.රැකියාව අනුව වෙනස්කම් නැත.යම් කාර්යක් නිවැරදිව කරන්න පුරුදු වේවි.රටම හරිම පිරිසිදුයි.ටොයිලට් හැමතැනම සුපර් වගේම නොමිලේය . රථවාහන මිල ඉතා අඩුය.තමන්ට කැමති විදිහේ වාහනයක් ගත හැකිය .අපේ කොල්ලො මෙහෙ පදින වංඩි පට්ට බ්‍රෝ.ආසයි. නිකන් අයාලේ රස්තියාදු සහ තේරුමක් නැති දේවල් හඹා නොගොස් සාර්ථක පාඨමාලාවක් හොඳින් නිමකරන්න .වයස 45 ට පෙර අයදුම් කරන්න .අඩු වයසින් එනවා නම් වඩා හොඳයි .ඔබ සහජ කුසලතා සහිත උනන්දු දක්ෂයකු නම් මේක නියම රට ඔයාට .ෆන් ගන්න ජිවිතයේ ඕනෑ තරම් කාලය හා අවස්ථා ඇත පලමුව හොඳින් අධ්‍යාපනය නිම කරන්න .අනවශ්‍ය සබදතා ගැන දෙවරක් සිතන්න ඔබත් සමග අනාගතයක් ඇත්තෙකු සොයාගන්න .මේ රට දක්ෂ මානවයන් සාධරයෙන් පිලිගැනීමට පැහැදි සිටියි. රටට පැමිණි පසු තමන් කැමැති කේෂ්ත්රයක රැකියාවක් කල හැකිය .අවශ්‍ය වන්නේ ඔබගේ උනන්දුව හා කැපවීමය,සාර්ථක කරගත් පසු ප්රතිලාභ මුළු පවුලටමය. මා මගෙ මවිබිම දෙවෙනි නොකරමි එය සුරපුරක් .මේ රටක සිට සංචාරය කරන විට අගේද වැඩිය.ඕස්ට්‍රේලියාවෙ මේ අවස්ථා හා සමාන කැනඩාවේ ,නවසීලංතයේ,එංගලන්තය හා වෙනත් රටවලද ඇත.සොයා බලන්න . මෙම ලිපියේ අඩුපාඩු පැවතිය හැක කරුණු දන්නා අය නිවැරදි කරන්න බොහොම පිං .ඔබ මෙයින් ප්‍රයෝජනයක් ගත්තොතින් අපි ඕස්ට්‍රේලියාවේදී ලෝකයෙ සුපිරිම කෝපි කෝප්පයක් බොන ගමන් හමුවෙමු.වියදම මගෙන් හරිද...... සිරි ලංකාවේ බොහෝ ධනවත් ,බලවත් අයගෙ දරුවන් මෙහි ජීවිතය ගත කරයි.ඔබ විදේශ රටකට කැමති නැත්නම් PR ගන්න දරුවන්ට ප්‍රයෝජනවත් වෙයි. සිහින පසුපස හඹායන්න ජය ගන්නවා සිකුරුයි ,ප්රත්යක්සයි.විනාඩි පහක් ගෙන කියවුවාට තුති වැඩක් ගන්න අනෙකාට උදව්වක් කරන්න . මේ පිළිබඳව තව වැඩි විස්තර අඩංගු තොරතුරු මල්ලක් මා සතුය ,සංගමයේ නිති අනුව ඇමිණිය නොහැක.ඔබ ප්‍රයොජනයක් ගන්නවනෙ එහෙනමි මම දෙන්නද?ඕනෙද? සැමට ජය පතමි . චමි රංදෙණිය 04.02.2021 Original post - [MEDIA=facebook]4965976270141786[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom