P කියන්නෙ මවුලය

AEG

Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මේ ආණ්ඩුව හැමදාම ජනතාවට කෙමිස්ට්‍රි උගන්නනව... මේ පාර ප්‍රෙෆෙසර් කසිප්පු ...

    Pv = nRT

    P කියන්නෙ මවුලය නැත්නම් ස්කන්ධය ... 🤣🤣🤣
    කසිප්පු ටිකක් පෙරාගෙන හිටිය නම් හරි මේ ගෝතයො ...
    ps :
     
    Last edited:

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මූ ඉතින් කසිප්පු පෙරන්න ඉගෙන ගත්ත chemistry තමයි බන් දන්නෙ 😆😆
     
    • Haha
    Reactions: AEG

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මේ ආණ්ඩුව හැමදාම ජනතාවට කෙමිස්ට්‍රි උගන්නනව... මේ පාර ප්‍රෙෆෙසර් කසිප්පු ...

    Pv = nRT

    P කියන්නෙ මවුලය නැත්නම් ස්කන්ධය ... 🤣🤣🤣
    කසිප්පු ටිකක් පෙරාගෙන හිටිය නම් හරි මේ ගෝතයො ...
    ps :

    මුන්ට නම් ගූ ගහල එලවන්න ඕනෙ යන යන තැනින්