Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
P2P ටැක්ස් ගෙවන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]adheesha.munasinghe.2025/posts/737821692540175[/MEDIA]

P2P tax කරන්නේ කොහොමද කියල කට්ටිය අහපු නිසා නොතේරෙන කෙනෙක්ට ඕක හොයන හැටි දාන්නම්.

ඔයා p2p කරද්දි ඇත්තටම කරන්නේ තව කෙනෙක්ගෙන් තමන්ගේ bank එකට සල්ලි ගන්න එක. අරගෙන ආපහු usdt ගන්නවා. ආපහු විකුණනවා. එතකොට තේරෙනවද මෙතන වෙන්නේ USDT ඔයා LKR දීලා ගන්නවා. ආපහු කෙනෙක්ට ඒ USDT ටික දීලා LKR ගන්න එක කියල.

මෙතනදි අපි බොහෝ වෙලාවට තියන්නේ fixed profit එකක්. ඒ කියන්නේ USDT එකකින් 1-10 LKR වගෙ ප්රමාණයක්. එතකොට අපි මේ කරන ගනුදෙනු වල පැහැදිලි රටාවක් තියනවා.

මෙහෙම bank account වල pattern වලට වෙන ගනුදෙනු හදුන ගන්න එක මහ බැංකුව ඇතුලු ආයතන කරන්නේ අද ඊයේ ඉදල නෙවෙයි කාලයක ඉදල. එතකොට ඔයා transection එකට මොන reference එක දැම්මත් බැංකුව දන්නවා ඔයා කරන්නේ මොකක්ද කියල.

එකම දේ බැංකුව ඔයා දාන reference එකට රැවටුනා වගේ රගපානවා. සරලවම p2p tax කරන්න binance එකේ details නැතුව උනත් පුලුවන්. ඕනි ඔයාගේ payment pattern හදුනාගන්න එක සහ account එකේ වෙන turnover එක නියමිත සීමාව ඉක්මවා යනවද කියල බලන එක විතරයි

-නිමිති

[QUOTE="ozykolla, post: 30842274, member: 580942"] [MEDIA=facebook]adheesha.munasinghe.2025/posts/737821692540175[/MEDIA] P2P tax කරන්නේ කොහොමද කියල කට්ටිය අහපු නිසා නොතේරෙන කෙනෙක්ට ඕක හොයන හැටි දාන්නම්. ඔයා p2p කරද්දි ඇත්තටම කරන්නේ තව කෙනෙක්ගෙන් තමන්ගේ bank එකට සල්ලි ගන්න එක. අරගෙන ආපහු usdt ගන්නවා. ආපහු විකුණනවා. එතකොට තේරෙනවද මෙතන වෙන්නේ USDT ඔයා LKR දීලා ගන්නවා. ආපහු කෙනෙක්ට ඒ USDT ටික දීලා LKR ගන්න එක කියල. මෙතනදි අපි බොහෝ වෙලාවට තියන්නේ fixed profit එකක්. ඒ කියන්නේ USDT එකකින් 1-10 LKR වගෙ ප්රමාණයක්. එතකොට අපි මේ කරන ගනුදෙනු වල පැහැදිලි රටාවක් තියනවා. මෙහෙම bank account වල pattern වලට වෙන ගනුදෙනු හදුන ගන්න එක මහ බැංකුව ඇතුලු ආයතන කරන්නේ අද ඊයේ ඉදල නෙවෙයි කාලයක ඉදල. එතකොට ඔයා transection එකට මොන reference එක දැම්මත් බැංකුව දන්නවා ඔයා කරන්නේ මොකක්ද කියල. එකම දේ බැංකුව ඔයා දාන reference එකට රැවටුනා වගේ රගපානවා. සරලවම p2p tax කරන්න binance එකේ details නැතුව උනත් පුලුවන්. ඕනි ඔයාගේ payment pattern හදුනාගන්න එක සහ account එකේ වෙන turnover එක නියමිත සීමාව ඉක්මවා යනවද කියල බලන එක විතරයි😌 -නිමිති [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom