to buy an loaf of bread an farmer has to sell 2kg of V...cha maxx....!!

ඉස්සර අපේ මුතුන් මිත්තො ලෝවාමහාපාය රුවන්වැලි සැය පරාක්‍රම සමුද්‍රය වගේ විශ්මිත නිර්මාණ කලේ පාන් කාලද...? සුද්ද අපිට දීපු කුනුකන්දල් බදාගත්ත අපේ එවුන් තමයි මේවට තාමත් ආවඩන්නෙ, පාන් කන්න පටන් ගත්ත දවසෙ ඉන්දල අද දක්වා ආපස්සට හැරිල බැලුවොත් අපිට ඉතිහාසයක් කියල මොකද්ද ඉතුරුවෙලා තියෙන්නෙ.




mada sodagatkata gowiya ragakamatat sudusuyi

tawa tikaka kalekin pan gediyak kanna wenne,cake kanawa wage,ubala nikam bila gahanna pan kanne nathi un wagena,boru bila epa ban
paan kawata kamak naha eth paan gediyak rupiyalakin dekakin wadi unama samaharu kaha ganne mewa danne nathuwa
eda idan paan kana eka eka parata nawaththanna bene ban,tikak hithala balapan,minissunta nodanenna eka karana eka karana eka gov eke wadak,panuth ganan gihin haaluth ganan giyama monawada kanne minissu?
yes, paann wadi kerama bath kanna, V wadi kerama pas kanna.ela