Paan nettan Snickers kaapan!

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    බලපන් ඉතින් මුන්ට ගිය කලක්. chocolate පැකට් එකක් unbox කරන්නත් වීඩියෝ දාන්න උනානෙ. 🤦‍♂️
    උද්දමනය, ජිවන වියදම වැඩි වීමක් නැ කියන උන්ට මේවා පෙන්නන ඕනේ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,476
    113
    giphy.gif

    shenat

    Well-known member
  • May 13, 2007
    57,898
    86,100
    113
    ආශ්චර්යමත් රටක
    උද්දමනය, ජිවන වියදම වැඩි වීමක් නැ කියන උන්ට මේවා පෙන්නන ඕනේ

    සිරාවට. අධික උද්ධමනය හමුවේ snickers පැකට් එක ලක්ෂරි භාණ්ඩයක් වෙලා. 🤦‍♂️ :ROFLMAO:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,671
    19,541
    113
    බලපන් ඉතින් මුන්ට ගිය කලක්. chocolate පැකට් එකක් unbox කරන්නත් වීඩියෝ දාන්න උනානෙ. 🤦‍♂️
    ඌගෙ සතුට බලපන්කො අර පොඩි එකෙක්ට චොක්ලට් එකක් දුන්නම උන්ට හරි සතුටුයි වගේම තමයි මුටත් 😂😂😂