paasport Polima

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Thaama Passport Office eke Loku Polimak Thiyanawada ??

    Wife ge Passport eke Sanitiser Halila Renew karaganna oney wela Thiyenne......Polima Hinda Yanne nathuwa inne Loku Hadisiyak Nathi Hinda

    One day Service nemeyi Normal Service Thamayi Daanne

    Appointment system eka thaama Thiyanawada??

    Danna Kawuru hari kiyanna
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ඔයා ඕක කියන විදියෙන්ම තේරෙනවා ඉතාම ඉක්මනින් පිටරටකට යන අවස්ථාවක් ඔයාලට නෑ කියල. ඒක නිසා තව ටික දවසක් ඔහොමම ඉවසල ඉන්න. හදිස්සි කට්ටිය ගියාට පස්සේ නිවී සැනසිල්ලේ හදා ගන්න.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔයා ඕක කියන විදියෙන්ම තේරෙනවා ඉතාම ඉක්මනින් පිටරටකට යන අවස්ථාවක් ඔයාලට නෑ කියල. ඒක නිසා තව ටික දවසක් ඔහොමම ඉවසල ඉන්න. හදිස්සි කට්ටිය ගියාට පස්සේ නිවී සැනසිල්ලේ හදා ගන්න.
    Mama UK wala Medical Licensing Exam eketh ( PLAB) parts dekama pass welaa Ehe Medical License ekath thiyanawa. Onema weleka UK yanna puluwan kama thiyeddi Mehe Government sector Leddunta Wada karanne Yaaluwa.......Avurudu Dekak UK indala ehe Job eka daala Lankaawata aawe...Aapahu Visa apply karala Yana eka witharayi mata thiyenne...Ekath Loku case ekak naa...mage Passport eke British visa dekak danata Wadila Thiyenne

    Wife ge passport eka hadaagena Thiyaagena Inna one Holiday offers set unaama Poddak Ravumak gihilla Enna....

    Appointment system eka wada.. dawasaka udema slot ekak dagena yanna. polima na

    Hari Machan...Bohoma Sthutiy.....Ehema karannam mama....
    ------ Post added on Nov 18, 2021 at 2:22 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,694
    20,206
    113
    හස්තිශෛලපුර
    Mama UK wala Medical Licensing Exam eketh ( PLAB) parts dekama pass welaa Ehe Medical License ekath thiyanawa. Onema weleka UK yanna puluwan kama thiyeddi Mehe Government sector Leddunta Wada karanne Yaaluwa.......Avurudu Dekak UK indala ehe Job eka daala Lankaawata aawe...Aapahu Visa apply karala Yana eka witharayi mata thiyenne...Ekath Loku case ekak naa...mage Passport eke British visa dekak danata Wadila Thiyenne

    Wife ge passport eka hadaagena Thiyaagena Inna one Holiday offers set unaama Poddak Ravumak gihilla Enna....

    Hari Machan...Bohoma Sthutiy.....Ehema karannam mama....
    ------ Post added on Nov 18, 2021 at 2:22 PM

    lol.. forum ekaka comment ekak copy kala neh?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Mama UK wala Medical Licensing Exam eketh ( PLAB) parts dekama pass welaa Ehe Medical License ekath thiyanawa. Onema weleka UK yanna puluwan kama thiyeddi Mehe Government sector Leddunta Wada karanne Yaaluwa.......Avurudu Dekak UK indala ehe Job eka daala Lankaawata aawe...Aapahu Visa apply karala Yana eka witharayi mata thiyenne...Ekath Loku case ekak naa...mage Passport eke British visa dekak danata Wadila Thiyenne

    Wife ge passport eka hadaagena Thiyaagena Inna one Holiday offers set unaama Poddak Ravumak gihilla Enna....

    අන්න එහෙම කෙලින් කියපන් මහත්තයෝ විස්තර .. එහෙම නැතිව ඔයා ගැන විස්තර අපි දිවැසින් දැනගන්නද... :lol: පාස්පෝට් එකේ පාට උපන්දිනය ගම්පලාත ඉස්කෝලෙ කැම්පස් එක බබාලා කීයද අනම් මනම් ටිකත් කිවුවනම් ලේසියි . තව මොනවහරි දැනගන්න තියෙනවනම් විස්තර එක්ක දාන්න..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,055
    52,984
    113
    Colombo
    Mama UK wala Medical Licensing Exam eketh ( PLAB) parts dekama pass welaa Ehe Medical License ekath thiyanawa. Onema weleka UK yanna puluwan kama thiyeddi Mehe Government sector Leddunta Wada karanne Yaaluwa.......Avurudu Dekak UK indala ehe Job eka daala Lankaawata aawe...Aapahu Visa apply karala Yana eka witharayi mata thiyenne...Ekath Loku case ekak naa...mage Passport eke British visa dekak danata Wadila Thiyenne

    Wife ge passport eka hadaagena Thiyaagena Inna one Holiday offers set unaama Poddak Ravumak gihilla Enna....

    Hari Machan...Bohoma Sthutiy.....Ehema karannam mama....
    ------ Post added on Nov 18, 2021 at 2:22 PM
    puluwan kamak tiyanawanam rata palayan.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    අන්න එහෙම කෙලින් කියපන් මහත්තයෝ විස්තර .. එහෙම නැතිව ඔයා ගැන විස්තර අපි දිවැසින් දැනගන්නද... :lol: පාස්පෝට් එකේ පාට උපන්දිනය ගම්පලාත ඉස්කෝලෙ කැම්පස් එක බබාලා කීයද අනම් මනම් ටිකත් කිවුවනම් ලේසියි . තව මොනවහරි දැනගන්න තියෙනවනම් විස්තර එක්ක දාන්න..
    මගේ අතින් වැරදීමකින්අවස්යතාවක් කියන වචනේ වෙනුවට අවස්ථාවක් කියන වචනේ වැදුන බන්. "ඉතාම ඉක්මනින් පිටරටකට යන අවස්ථාවක් (නිවැරදි වචනය අවස්යතාවක්) ඔයාලට නෑ කියල". නමුත් මගේ කමෙන්ට් එකේ අනිත් ටික කියෙව්වම තේරෙනවා supportive විදියට දීපු උත්තරයක් කියල. ඒත් එයා ඒකට සබ්බ සකල මනාවම දාල රිප්ලයි එක දීලා. :lol::lol:
     
    Last edited:
    • Haha
    Reactions: Voltage