Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    පබළු drama එකේ සයුරි එයාගේ මලය උකස් කරන්නේ ඇයි කියල කවුරු හරි දන්නා ව ද මට එක බලන්න බැරි වුන දවස් කීපයකින් ??:rolleyes::rolleyes::rolleyes:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    පබළු drama එකේ සයුරි එයාගේ මලය උකස් කරන්නේ ඇයි කියල කවුරු හරි දන්නා ව ද මට එක බලන්න බැරි වුන දවස් කීපයකින් ??:rolleyes::rolleyes::rolleyes:

    මෙකයි මචන් වැඩේ.එයගෙ music teacher ගෙවල් මරු කරල අලුත් ගෙදරකට යනාවනෙ..අන්න ඒ ගෙට ගෙවීදීමේ උත්සවයට යන්න තැග්ගක් ගන්න.....:P:P:P
     
    Last edited:

    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18

    මෙකයි මචන් වැඩේ.එයගෙ music teacher ගෙවල් මරු කරල අලුත් ගෙදරකට යනාවනෙ..අන්න ඒ ගෙට ගෙවීදීමේ උත්සවයට යන්න තැග්ගක් ගන්න.....:P:P:P

    pawu wade machan:sorry::sorry::sorry:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol: umbata wena prshna attema nadda?

    bump anyway
    :lol:

    Maxxa බං
    ලංකාවෙ කලාකාරයො විසි කරන කුණු ගන්නත් මිනිස්සු එක කොච්චර දෙයක් ද
    ඒ මිනිස්සුත් බඩ ගෝස්තරේ හොයාගන්න එපැයි

    I miss
    ඉසුරු උදානය
    සඳගලතැන්න
    :oo: