Pablo Escobar tv series

Bigspin

Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    This is the best Escobar series. So many real life footages. Use English subtitles

    Netflix one is too dramatic and it's unnecessary.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,397
    6,276
    113
    https://www.imdb.com/title/tt6692188/?ref_=tt_sims_tt_t_1

    මේක තමා මම බලපු ටීවී සීරියස් වලින් මරණ ඒව බලන්න බැරුව අත ඇරල දාපු එකම එක. මට ඇත්තටම අන්තිමට ශොක් උනා සමහර සීන් වලට.
    මම කලින් බලලා තියෙනවා
    අද ඉදන් ආයෙත් බලන්න ගත්තා
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    https://www.imdb.com/title/tt6692188/?ref_=tt_sims_tt_t_1

    මේක තමා මම බලපු ටීවී සීරියස් වලින් මරණ ඒව බලන්න බැරුව අත ඇරල දාපු එකම එක. මට ඇත්තටම අන්තිමට ශොක් උනා සමහර සීන් වලට.
    මාත් බැලුව ඔ්ක. තාම මෙක්සිකෝ වල සිනලෝවා කාර්ටෙල් එකලු ලොකුම එක...