Packaging ෆීල්ඩ් එකේ ඉන්න අය කවුද ඉන්නෙ..? විස්තර ටිකක් දැනගන්න ඕනෙ.. කුළු බඩු බිස්නස් එකකට
Mokakda machan denaganna one?
https://m.facebook.com/profile.php?id=183899728729279&ref=content_filter ඔයාට බොක්ස් එක ඔන කලර් මුඩ් අනුව තමා...එන්න http://www.elakiri.com/forum/showthread.php?t=1791234
package design එක අලුතින් Sticker Paper එකකට ගහන්නද ඕනෙ