Packet Analyzing with Wireshark - In සිංහල Episode 8

Dhananja4medialab

Active member
  • Sep 22, 2009
    200
    26
    28
    chilaw
    Packet Analyzing with Wireshark Tutorial series එකේ Episode 08 කොටසට තමයි අද අපි ඇවිත් තියෙන්නේ, අද අපි කතා කරන්නේ Hubbing out කියන concept සහ TAP device එක අපි කොහමද Data capturing වලට බාවිතා කරන්නේ කියලා.හැමෝම Video එක බලලා හොදනම් Comment එකක් දාලා Channel එකට Subscribe කරලා යන්න..


    You Tube - https://www.youtube.com/watch?v=7uHkISXi9V4

     
    • Like
    Reactions: Silly point