Packet Analyzing with Wireshark - in සිංහල

Dhananja4medialab

Active member
  • Sep 22, 2009
    200
    26
    28
    chilaw
    කොහොම හැම යාලුවෙක්ටම...මම මගේ Youtube channel එක හරහා ටික කලෙක ඉදන් මම Packet Analyzing ගැන මුල ඉදන් Tutorial series එකක් කරගෙන එනවා..ඉතින් මම හිතුවා.. ඒ කරගෙන යන එක ගැන ඔයාලවත් දැනුවත් කරන්න...මොකට Network security, Cyber security, Networking එහමත් නැත්නම් professionally වැඩ කරන්න කටියටත් මේක ගොඩක් වැදගත් වේවි කියලා..ඉතින් මම දැනට episode 7 වගේ කරලා තියනවා..ඒ වගේම මම එක ඉදිරියට කරගෙන යන්න බල පොරොත්තු වෙනවා..ඉතින් ඔයාල බලන්න..මේක ඔයාලගේ දැනුමට ගොඩක් වැදගත් වේවි කියලා මම හිතනවා.. මම පහලින් link ටික දාන්නම්..ඔයාල ඒවා බලන්න .බලලා හොදනම්..comment එකක් දන්න. ඔයාලට ප්‍රශ්න තියනවනම්..ඒවත් මගෙන් අහන්න...ඒ වගේම Channel එකට Subscribe කරලා යන්න.. එතකොට ඔයාලට videos වල updates ගන්න පුළුවන්..ඒ වගේම මම ඒ අලුත් tutorials http://www.elakiri.com වල අධ්‍යාපනික කොටස හරහාත් ඔයලට මම දෙන්න බලාපොරොතු වෙනවා...

    playlist link

    https://www.youtube.com/playlist?list=PLl8699A4vGwKlWQ9e11vsJzluhe5PjK7c

    Get Socialized

    https://www.youtube.com/dhananjakariyawasam
    https://www.facebook.com/dhananjakariyawasam
    https://twitter.com/DhananjaK
    https://www.facebook.com/EliteHacz

     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    Hey ,
    this is super great stuff, im following this.
    watched up to episode 4.
    Little disappointing of not having any practical on WS yet (little borring becus of that). If you try to show practical examples parallel to theory that would be great.

    any way good work
    :):) i m following