Padakkalam (2025) මලයාලම් චිත්‍රපටය ❤️😄❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    මලයාලම් වේදිකාවට නුහුරු නව කතා තේමාවක් රැගත් කතාවක්! සුරාජ් ඉන්න නිසා බැලුව කතාවක්.

    Padakkalam
    2025
    Imdb 7.2
    MV5BOTVkNjYwNjUtNzMyNC00NGJmLThiN2EtOWI1YTcyMGViZmNhXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg


    සුපර් නැචුරල් ෆැන්ටසි කතාවක්. මලයාලම් වලට මේවා නුහුරුයි. පෝස්ටරයෙන්ම පේනවා ඇතිනේ මොනවගේ කතාවක්ද කියලා. කොලේජයේ එදිරිවාදින් දෙපිරිසක් වෙන අමුතුම තරගයක්!

    මුල් ටිකේ නම් කම්මැලි. මටත් බනි මොකක්ද උස්සං ආවේ කියලා.නමුත් එක පාරටම කතාවක පෙ⁣රලෙන්න ගන්නවා. මලයාලම් හුලවාලියක් පත්තු වෙන්නේ මැදදි.. ආතල් කතාව. වෙලාවක් තිබ්බොත් අනිවා බලන්න.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    මෙන්න මේක හොද copy එකක් එනකන් ඉන්නේ. මේක නම් සැහෙන්න හොදයි වෙන්න ඕන.
    හොද Copy යක් හොයා ගන්න නැද්ද ?

    roshen-malinda-1.jpg


    RONTH - 2025
    @emoji diaries
    මාත් ඕක එනකං බලං ඉන්නේ. හයිකොලිටි කැම්කොපියක් තිබ්බා. ඉක්මනට හොද එකක් එයි වගේ.
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,461
    870
    113
    ඔව්. හැබැයි තව සීන් හදන්න තිබුනා. ඒ මාරූවිල්ලෙන් හොද හොද සීන් දාල. ඒක කරන්න කම්මැලි වෙලා මයෙ හිතේ
    yts thiyed?
     
    • Like
    Reactions: Reincarnator