Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Padam karanna widiyak kiyala denna ko
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාඩම් කරන විදිහ නං දන්නවා .. එත් පාඩම් කරන්න වෙලාව මදි උන එකයි මට නං අවුල  අවුලක් නෑ එත් කොහොම හරි පුළු පුළුවන් විදිහට කර ගත්ත ..

පාඩම් කරනවා කියන්නේ බන් දැන් ලංකාවේ තියෙන විභාග වලට බය වෙන්න එපා .. කොළ කෑල්ලක් විතරයි .. අවුරුදු දෙකක් ඉගෙන ගත්තට එකෙන් කීයෙන් කීයද එන්නේ බලපන් විභාගෙට ? ඒ හින්ද ඒවා විභාගයක් විදිහට විතරක් ම හිතපන් .. විභාගේ ඉලක්ක කරන ගිරවා දානවට (කට පාඩම්) වඩා හොඳම ක්රමේ තමයි තමන්ගේ ජීවිතේට අලුත් දැනුමක් එකතු වෙනවා කියල හිතල පාඩම් කරන්න පටන් ගනින් .. මට නං විභාගෙට ආවත් නැතත් මම කරන විෂයන් තුනෙන් මගේ ජීවිතේ මම යන ගමනට වැදගත් වෙන කරුණු ටික මම ඉගෙන ගත්ත කියන මානසිකත්ව හදා ගනින් .. ඒක තමයි දැනුම කියන්නේ !

පාඩම් කරන විදිහ ගැන කියනවා නං , මම ගොඩක් ක්රම ට්රයි කරා .. එත් වැඩියෙන්ම සෙට් උනේ ..

පොතේ තියෙන විෂය කරුණක් උබ දැන් පාඩම් කරනවා කියල හිතපන් ...

මුලින්ම ඒකට අවධානය යොදවල ඒ කරුණ මම කියවා ගන්නවා .. මට ශබ්ද නගල කියෙව්වම වඩා හොඳට අවධානය යොමු වෙනවා .. ඒ වගේම නිකන් පොත කියවගෙන යන්න එපා .. එකේ තියෙන වාක්ය තෙතුන් පාරක් කියවල බලපන් ..

ඊට පස්සේ තමන්ගේ ඉස්සරහ කවුරු හරි ඉන්නවා කියල හිතාගෙන , උදාහරණයක් විදිහට උබම ඉස්සර ඉඳන් උබ දිහා බලන් ඉන්නවා කියල හිතල , එහෙමත් නැත්තන් උබ ක්ලාස් එකක ළමයින්ට උගන්නවා කියල හිතල ... උබ අර කලින් කියවල තේරුම් ගත්ත විෂය කරුණු ආපහු ඒ ඉස්සරහ ඉන්න කෙනාටත් කියල දීපන් .. "මේක වෙන්නේ මෙහෙමයි , මේක අරහෙම වෙන්න හේතුව උබට තේරුනාද ? තේරුනේ නැද්ද ?ආ එහෙනං අහ ගන්න එක වෙන්නේ මේක මෙහෙම වෙච්ච හින්ද " වගේ ඒ ඉස්සරහ ඉන්න කෙනාට උබ තේරුම් ගත්ත දේ කියල දීපන් !

එකම අවුල ඉතින් ගොඩක් වෙලාව යනව , එකයි මට නං කාලේ මදි වුනේ , සති දෙකක් තියෙල වගේ තමයි මම නං පාඩම් කරන්න පටං ගත්තේ  ඕක ඉතින් මට සෙට් වෙන ක්රමේ .. සමහර විට උබට වෙන ක්රමයක් සෙට් වෙනවා ඇති මේක නැතුව ,,, තමන්ම එක එක ක්රම හොයාගෙන ට්රයි කරලා බලපන්

[QUOTE="Robinhood wage ekek, post: 18765875, member: 462030"] [SIZE=3][COLOR=Navy]පාඩම් කරන විදිහ නං දන්නවා .. එත් පාඩම් කරන්න වෙලාව මදි උන එකයි මට නං අවුල :( අවුලක් නෑ එත් කොහොම හරි පුළු පුළුවන් විදිහට කර ගත්ත .. පාඩම් කරනවා කියන්නේ බන් දැන් ලංකාවේ තියෙන විභාග වලට බය වෙන්න එපා .. කොළ කෑල්ලක් විතරයි .. අවුරුදු දෙකක් ඉගෙන ගත්තට එකෙන් කීයෙන් කීයද එන්නේ බලපන් විභාගෙට ? ඒ හින්ද ඒවා විභාගයක් විදිහට විතරක් ම හිතපන් .. විභාගේ ඉලක්ක කරන ගිරවා දානවට (කට පාඩම්) වඩා හොඳම ක්රමේ තමයි තමන්ගේ ජීවිතේට අලුත් දැනුමක් එකතු වෙනවා කියල හිතල පාඩම් කරන්න පටන් ගනින් .. මට නං විභාගෙට ආවත් නැතත් මම කරන විෂයන් තුනෙන් මගේ ජීවිතේ මම යන ගමනට වැදගත් වෙන කරුණු ටික මම ඉගෙන ගත්ත කියන මානසිකත්ව හදා ගනින් .. ඒක තමයි දැනුම කියන්නේ ! පාඩම් කරන විදිහ ගැන කියනවා නං , මම ගොඩක් ක්රම ට්රයි කරා .. එත් වැඩියෙන්ම සෙට් උනේ .. පොතේ තියෙන විෂය කරුණක් උබ දැන් පාඩම් කරනවා කියල හිතපන් ... මුලින්ම ඒකට අවධානය යොදවල ඒ කරුණ මම කියවා ගන්නවා .. මට ශබ්ද නගල කියෙව්වම වඩා හොඳට අවධානය යොමු වෙනවා .. ඒ වගේම නිකන් පොත කියවගෙන යන්න එපා .. එකේ තියෙන වාක්ය තෙතුන් පාරක් කියවල බලපන් .. ඊට පස්සේ තමන්ගේ ඉස්සරහ කවුරු හරි ඉන්නවා කියල හිතාගෙන , උදාහරණයක් විදිහට උබම ඉස්සර ඉඳන් උබ දිහා බලන් ඉන්නවා කියල හිතල , එහෙමත් නැත්තන් උබ ක්ලාස් එකක ළමයින්ට උගන්නවා කියල හිතල ... උබ අර කලින් කියවල තේරුම් ගත්ත විෂය කරුණු ආපහු ඒ ඉස්සරහ ඉන්න කෙනාටත් කියල දීපන් .. "මේක වෙන්නේ මෙහෙමයි , මේක අරහෙම වෙන්න හේතුව උබට තේරුනාද ? තේරුනේ නැද්ද ?ආ එහෙනං අහ ගන්න එක වෙන්නේ මේක මෙහෙම වෙච්ච හින්ද " වගේ ඒ ඉස්සරහ ඉන්න කෙනාට උබ තේරුම් ගත්ත දේ කියල දීපන් ! :yes: එකම අවුල ඉතින් ගොඩක් වෙලාව යනව , එකයි මට නං කාලේ මදි වුනේ , සති දෙකක් තියෙල වගේ තමයි මම නං පාඩම් කරන්න පටං ගත්තේ :lol: ඕක ඉතින් මට සෙට් වෙන ක්රමේ .. සමහර විට උබට වෙන ක්රමයක් සෙට් වෙනවා ඇති මේක නැතුව ,,, තමන්ම එක එක ක්රම හොයාගෙන ට්රයි කරලා බලපන් [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom