Padam karanna widiyak kiyala denna ko

Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    A/L karagaththu machan La mata upadesak diyanko
    Mama A/Ls Karanne Science walin mata Science walin Padam mataka hitina widiyata padam karanna terenne na.
    mata hithenawa man padam karana widiya waradi kiyala.

    Man hithanawa Anthima maasa 3 wada kara nam hari kiyala ee welawata pressure wela kisi wadak kara ganna baruwa yanawa machan.

    Man kohomada Bio Chemistry Physics padam karanna one

    paya keeyak withara padam karanna one da?

    hama subject ekak ma eka samaanawa puluwan wenna kohomada wada karanna one?

    A/L walata Honda Result ekak ganna wada karanna ona widiya gana poddak kiyala denna ko.
    mata Amaruma Physics

    eewagema mata kiyanna ko

    Bio

    Chemistry

    Physics

    Revision walata yanna hoda Sir la kawuda?
    Latest papers walata galapena widiyata ugannana sir la kawuda ban?
    Bio wala parana syllabus eke notes tamai samahara sir la denne
    latest marking scheme eka ta galapena widiyata notes dena sir la kawuda machan?

    Last edited:

    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    මාර්ක්හ්ල්ස් ගෙන් අහන්න මචන්
    ඌ මැත්ස් අයිලන්ඩ් රෑන්ක් එකක්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    පාඩම් කරන විදිහ නං දන්නවා .. එත් පාඩම් කරන්න වෙලාව මදි උන එකයි මට නං අවුල :( අවුලක් නෑ එත් කොහොම හරි පුළු පුළුවන් විදිහට කර ගත්ත ..

    පාඩම් කරනවා කියන්නේ බන් දැන් ලංකාවේ තියෙන විභාග වලට බය වෙන්න එපා .. කොළ කෑල්ලක් විතරයි .. අවුරුදු දෙකක් ඉගෙන ගත්තට එකෙන් කීයෙන් කීයද එන්නේ බලපන් විභාගෙට ? ඒ හින්ද ඒවා විභාගයක් විදිහට විතරක් ම හිතපන් .. විභාගේ ඉලක්ක කරන ගිරවා දානවට (කට පාඩම්) වඩා හොඳම ක්‍රමේ තමයි තමන්ගේ ජීවිතේට අලුත් දැනුමක් එකතු වෙනවා කියල හිතල පාඩම් කරන්න පටන් ගනින් .. මට නං විභාගෙට ආවත් නැතත් මම කරන විෂයන් තුනෙන් මගේ ජීවිතේ මම යන ගමනට වැදගත් වෙන කරුණු ටික මම ඉගෙන ගත්ත කියන මානසිකත්ව හදා ගනින් .. ඒක තමයි දැනුම කියන්නේ !

    පාඩම් කරන විදිහ ගැන කියනවා නං , මම ගොඩක් ක්‍රම ට්‍රයි කරා .. එත් වැඩියෙන්ම සෙට් උනේ ..

    පොතේ තියෙන විෂය කරුණක් උබ දැන් පාඩම් කරනවා කියල හිතපන් ...
    මුලින්ම ඒකට අවධානය යොදවල ඒ කරුණ මම කියවා ගන්නවා .. මට ශබ්ද නගල කියෙව්වම වඩා හොඳට අවධානය යොමු වෙනවා .. ඒ වගේම නිකන් පොත කියවගෙන යන්න එපා .. එකේ තියෙන වාක්‍ය තෙතුන් පාරක් කියවල බලපන් ..

    ඊට පස්සේ තමන්ගේ ඉස්සරහ කවුරු හරි ඉන්නවා කියල හිතාගෙන , උදාහරණයක් විදිහට උබම ඉස්සර ඉඳන් උබ දිහා බලන් ඉන්නවා කියල හිතල , එහෙමත් නැත්තන් උබ ක්ලාස් එකක ළමයින්ට උගන්නවා කියල හිතල ... උබ අර කලින් කියවල තේරුම් ගත්ත විෂය කරුණු ආපහු ඒ ඉස්සරහ ඉන්න කෙනාටත් කියල දීපන් .. "මේක වෙන්නේ මෙහෙමයි , මේක අරහෙම වෙන්න හේතුව උබට තේරුනාද ? තේරුනේ නැද්ද ?ආ එහෙනං අහ ගන්න එක වෙන්නේ මේක මෙහෙම වෙච්ච හින්ද " වගේ ඒ ඉස්සරහ ඉන්න කෙනාට උබ තේරුම් ගත්ත දේ කියල දීපන් ! :yes:

    එකම අවුල ඉතින් ගොඩක් වෙලාව යනව , එකයි මට නං කාලේ මදි වුනේ , සති දෙකක් තියෙල වගේ තමයි මම නං පාඩම් කරන්න පටං ගත්තේ :lol: ඕක ඉතින් මට සෙට් වෙන ක්‍රමේ .. සමහර විට උබට වෙන ක්‍රමයක් සෙට් වෙනවා ඇති මේක නැතුව ,,, තමන්ම එක එක ක්‍රම හොයාගෙන ට්‍රයි කරලා බලපන්
    11.gif
    11.gif
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,614
    40,186
    113
    eka dawase subject thunama cover karanna mata nam epaa una. e nisa mama nam kare eka dawasata eka subject ekak kara. ubata galapena widiyata thora ganin. ubata amaru physics nam sathiyata dawas 3k physics karapan. anith dawas 4 ithuru 2ta.

    habai uba physics wage ganan witharak thiyena subject ekakata dawas 3k yata karana eka aparaadayak. chemistry bio padam karanna kaale madi wei.

    samahara wita physics yaluwek ekka set wela karoth lesi wei.

    vinadi 45k padam karala vinadi 5-15 vivekayak ganin. oluwata wadinna eeka godak watinawa
     
    Last edited:

    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    විෂයන්ට ආසාවෙන් විෂයන් ඉගෙන ගන්න. විෂයන් අමාරු නිසා විෂයන්ට බැන බැන වැඩ කරොත් පිහිටන්නේ නෑ. පැය ගානක් කියල නෑ. පුළුවන් හැම වෙලාවෙම පාඩම් කරන්න ඉඳල හිටලා පොඩි බ්රේක් එකක් අරන්
     
    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    පාඩම් කරන විදිහ නං දන්නවා .. එත් පාඩම් කරන්න වෙලාව මදි උන එකයි මට නං අවුල :( අවුලක් නෑ එත් කොහොම හරි පුළු පුළුවන් විදිහට කර ගත්ත ..

    පාඩම් කරනවා කියන්නේ බන් දැන් ලංකාවේ තියෙන විභාග වලට බය වෙන්න එපා .. කොළ කෑල්ලක් විතරයි .. අවුරුදු දෙකක් ඉගෙන ගත්තට එකෙන් කීයෙන් කීයද එන්නේ බලපන් විභාගෙට ? ඒ හින්ද ඒවා විභාගයක් විදිහට විතරක් ම හිතපන් .. විභාගේ ඉලක්ක කරන ගිරවා දානවට (කට පාඩම්) වඩා හොඳම ක්‍රමේ තමයි තමන්ගේ ජීවිතේට අලුත් දැනුමක් එකතු වෙනවා කියල හිතල පාඩම් කරන්න පටන් ගනින් .. මට නං විභාගෙට ආවත් නැතත් මම කරන විෂයන් තුනෙන් මගේ ජීවිතේ මම යන ගමනට වැදගත් වෙන කරුණු ටික මම ඉගෙන ගත්ත කියන මානසිකත්ව හදා ගනින් .. ඒක තමයි දැනුම කියන්නේ !

    පාඩම් කරන විදිහ ගැන කියනවා නං , මම ගොඩක් ක්‍රම ට්‍රයි කරා .. එත් වැඩියෙන්ම සෙට් උනේ ..

    පොතේ තියෙන විෂය කරුණක් උබ දැන් පාඩම් කරනවා කියල හිතපන් ...
    මුලින්ම ඒකට අවධානය යොදවල ඒ කරුණ මම කියවා ගන්නවා .. මට ශබ්ද නගල කියෙව්වම වඩා හොඳට අවධානය යොමු වෙනවා .. ඒ වගේම නිකන් පොත කියවගෙන යන්න එපා .. එකේ තියෙන වාක්‍ය තෙතුන් පාරක් කියවල බලපන් ..

    ඊට පස්සේ තමන්ගේ ඉස්සරහ කවුරු හරි ඉන්නවා කියල හිතාගෙන , උදාහරණයක් විදිහට උබම ඉස්සර ඉඳන් උබ දිහා බලන් ඉන්නවා කියල හිතල , එහෙමත් නැත්තන් උබ ක්ලාස් එකක ළමයින්ට උගන්නවා කියල හිතල ... උබ අර කලින් කියවල තේරුම් ගත්ත විෂය කරුණු ආපහු ඒ ඉස්සරහ ඉන්න කෙනාටත් කියල දීපන් .. "මේක වෙන්නේ මෙහෙමයි , මේක අරහෙම වෙන්න හේතුව උබට තේරුනාද ? තේරුනේ නැද්ද ?ආ එහෙනං අහ ගන්න එක වෙන්නේ මේක මෙහෙම වෙච්ච හින්ද " වගේ ඒ ඉස්සරහ ඉන්න කෙනාට උබ තේරුම් ගත්ත දේ කියල දීපන් ! :yes:

    එකම අවුල ඉතින් ගොඩක් වෙලාව යනව , එකයි මට නං කාලේ මදි වුනේ , සති දෙකක් තියෙල වගේ තමයි මම නං පාඩම් කරන්න පටං ගත්තේ :lol: ඕක ඉතින් මට සෙට් වෙන ක්‍රමේ .. සමහර විට උබට වෙන ක්‍රමයක් සෙට් වෙනවා ඇති මේක නැතුව ,,, තමන්ම එක එක ක්‍රම හොයාගෙන ට්‍රයි කරලා බලපන්
    11.gif
    11.gif

    machan math kare ohoma tamai eth patta welawak yanawa ne ohoma karaddi
     
    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    විෂයන්ට ආසාවෙන් විෂයන් ඉගෙන ගන්න. විෂයන් අමාරු නිසා විෂයන්ට බැන බැන වැඩ කරොත් පිහිටන්නේ නෑ. පැය ගානක් කියල නෑ. පුළුවන් හැම වෙලාවෙම පාඩම් කරන්න ඉඳල හිටලා පොඩි බ්රේක් එකක් අරන්[/QUO

    ela machan
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    machan math kare ohoma tamai eth patta welawak yanawa ne ohoma karaddi

    වෙලාව නං යනව තමයි .. එත් පාඩම් කරල හොඳට තේරුම් අරන් පොත පැත්තකින් තිබ්බ දවසේ ඉඳල ආයෙත් ඒ එක අල්ලන්නේවත් නැතුව revision නොකර ගිහිල්ල විභාගේ ලියන්න ඉඳගත්තත් ගොඩක් වෙලාවට හැමදේම හොඳට මතක් වෙනවා :)
     
    ela ela machan