Udema beheth gaththa. Ada ude lec ynna wenne na. Hawasa ekata kohoma hari blnw. Kama wisawela
Clockwork Well-known member Mar 6, 2024 9,256 8,659 113 Aug 1, 2024 #1 Udema beheth gaththa. Ada ude lec ynna wenne na. Hawasa ekata kohoma hari blnw. Kama wisawela Reactions: Kumbhakarna22
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,443 15,400 113 Gampaha Aug 1, 2024 #2 කෑම විස වෙන්නේ නැතිව තියෙයිද ලංකාවේ කිසිම food safety එකක් නෑ.. අපි විස කෑම කන්නේ ..මහරගම පිළිකා එකේ පැටව් ගහනවා.. සමහර ගොබ්බයෝ තාම රනිල්ට ජන්දේ දෙන්න දඟලනවා.. ඕකුන් කුණු වෙලා මැරෙන්න ඔනේ... වසවිස නැති කෑම දෙන්නේ මාලිමාව විතරයි...
කෑම විස වෙන්නේ නැතිව තියෙයිද ලංකාවේ කිසිම food safety එකක් නෑ.. අපි විස කෑම කන්නේ ..මහරගම පිළිකා එකේ පැටව් ගහනවා.. සමහර ගොබ්බයෝ තාම රනිල්ට ජන්දේ දෙන්න දඟලනවා.. ඕකුන් කුණු වෙලා මැරෙන්න ඔනේ... වසවිස නැති කෑම දෙන්නේ මාලිමාව විතරයි...
Walter White Well-known member Nov 20, 2019 43,460 124,339 113 දෙහිවල Aug 1, 2024 #3 මල්ලි, හෙලකුරු දාගන්නකො.. ඉක්මනින් ටයිප් කරන්න වගේ ගෙදර ඉදන් ජනපති තෝරගන්න පුලුවන්.. Reactions: dananjaya696, Clockwork and wissnshaftler
Clockwork Well-known member Mar 6, 2024 9,256 8,659 113 Aug 1, 2024 #4 Walter White said: මල්ලි, හෙලකුරු දාගන්නකො.. ඉක්මනින් ටයිප් කරන්න වගේ ගෙදර ඉදන් ජනපති තෝරගන්න පුලුවන්.. Click to expand... Api british
Walter White said: මල්ලි, හෙලකුරු දාගන්නකො.. ඉක්මනින් ටයිප් කරන්න වගේ ගෙදර ඉදන් ජනපති තෝරගන්න පුලුවන්.. Click to expand... Api british
dananjaya696 Well-known member Apr 4, 2009 2,738 4,945 113 Nugegoda Aug 1, 2024 #5 Clockwork said: Api british Click to expand... රෙවෙයි බලාගෙන.
Walter White Well-known member Nov 20, 2019 43,460 124,339 113 දෙහිවල Aug 1, 2024 #6 Clockwork said: Api british Click to expand... අපෙන් කොල්ලකාපු පිලිම ටික දීපන් එහෙනම්..