paddy field - output box ideas

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,043
    1
    59,110
    113
    Mother Earth
    පොඩි පොඩි ලැට් වගේ 100ක් විතර තැනින් තැන හදල නොමිලේ අතේ ගහන්න පුළුවන් පොට් හදපන්. පස්සෙ එක එක උන්ගෙන් එකතු වෙන කැරි එකතු කරල සව් කියල විකුණපන්.
     
    • Like
    Reactions: Kodiya97

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    අක්කර බාගයක් තියෙනවා බියගම. කොරන්න දෙයක් නැතුව ඉන්නේ. ජීවිතේට කුඹුරු වැඩක් කරලා නෑ. දන්නෙත් නෑ ඒවා ගැන. ඒත් පොඩි ආසාවකුත් තියෙනවා. ප්‍රොසීඩියර් එක දන්නෙ නෑනේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,500
    22,597
    113
    අම්බකිස්ස
    කුබුරු ගොඩ කරන්න තහනම් කිව්වට.පර්චස් 10ක් ගොඩ කරන්න පුලුවන් ගෙයක් හදන්න කියලා අවසර අරන්.එහෙම කියලා 10,10 ගොඩ කර කර මෙහෙ ටවුන් එක ගාවම කුබුර ගොඩ කලා.හැබයි ප්‍රාදේශීය සභාවේ වුන් එහෙම සෙට් වෙලා වැඩේ කලේ.අපේ කුඹුරත් පාර අයිනේ තියෙන්නේ.ප්‍රාදේශීය සබාවේ කෙනෙක් තමා කිව්වේ....පලා වවන්න පුලුවන් විකුන්න මාර්කට් එක හොයා ගන්නේ කොහොමද? අපිට පොලේ ගිහින් විකුන්න වගේ ඒවා නන් බෑ.වෙන කවුරු හරි ගන්න කෙනෙක්ටට කනෙක්ශන් හදා ගන්න පුලුවන්ද? කීල්ස් එක වගේ උනත් කමක්.නෑ...කීර වගේ දෙයක් වවන්න පුලුවන් ලේසියෙන්ම
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඒකට නං මරදානෙං හරි කොටුවෙං හරි ඒ කට්ටිය අරං ගිහිං රෙදි හැට්ට අන්දවලා ගන්න බැරියැ
    කලු බුලත් විට කාල එහෙම ඉන්න සෙට් එකක් අරං ගියා නං, එන එවුන්ට කියන්න පුලුවං වැඩ කරලා අවුවට කලු වෙලා ගමේ හින්දා බුලත් විට කාල ඉන්නෙ කියලාත්.

    to OP,
    කුඹුරක් තියනවා නං මොන ප්‍රශ්න තිබුනත් කුඹුර වැඩ කරන එක අත උඩින්ම ලාබයි බන්. කොයි තරම් පාඩු උනත් වියදමට වඩා රුපියලක් හරි වැඩියෙන් හොයන්න පුලුවන්
    හොඳට හරිගියොය් ගොඩක් ලාබයි
    අපේ ගමේ එහෙම කුඹුරු කරන්නෙ හෙන කට්ටක් කාල, කොටලා, දෙවනි සැරේකුත් කොටලා, පෝරු ගාල, වපුරලා වී ඉහින්නෙ, නමුත් වයිපරේගෙ පලාතෙ ඔය මොනවත් නැහැ, කැකුලං ගහනවා කියලා එකක් කරන්නෙ, කෙලින්ම රොටරි ගහලා ඒක උඩ වී ඉහිනවා, සමහරු ඇලවල් කපලා වපුරනවා, නමුත් අස්වැන්නෙ ලොකු වෙනසකුත් නැහැ, සමහර වෙලාවට මේවයෙ අස්වැන්න අපේ පැති වලට වඩා හොඳයි, අනික වැඩේ පට්ටම ලේසියි, කුඹුර හරි ගියේ නැත්තං ලොකු පාඩුවකුත් නැහැ. අපේ ගමේ කුඹුරු කාලෙට ගෙවල් වල මිනිස්සුන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් නැහැ ෆුල් ටයිම් කුඹුරු වැඩ.
    අනි සාමාන්‍යෙන් කුඹුරක් කන්න දෙකක් වැඩ කරද්දි එක කන්නෙයක් හොඳටම හරියනවා අනෙක් කන්නෙ ටිකක් අඩුවෙන්, වතුර අනම් මනම් ප්‍රශ්න නිසා. සේරම දේවල් හොඳටම තියනවා නං තමයි කන්න දෙකම හොඳටම හරියන්නෙ. මේක පැත්ත අනුව වෙනස් වෙනවා මොන කන්නෙද හරියන්නෙ කියලා.
    Akkarayak wawanna kochchara cost ekak yanawada kiyala idea ekak tiye da?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    Akkarayak wawanna kochchara cost ekak yanawada kiyala idea ekak tiye da?

    ට්‍රැක්ටර් එහෙම සේරම කුලියට නම් දළ වශයෙන් 20-30 අතර ගානක් වගේ යාවි, පෝර සහනාධාර එහෙම අරන් කරොත. මේක ටිකක් පලාත අනුව වෙනස් වෙනවා. ගොඩක් මිනිස්සු ලවුවා කුලියටම කරන්න වෙනවා නං මීට වඩා ගොඩක් වැඩි වෙන්නත් පුලුවන්.
    අපේ ගෙදර අත් ට්‍රැක්ටර්/ගොයම් පාගන/වී හුලං කරන මැශින් සේරම තියනවා, ඒක නිසා අපිට ගොඩක් ලාබයි වැඩේ.
    වැඩිම වියදම් වෙන්නෙ තෙල් බෙහෙත් වලට, සමහර බෙහෙත් කුප්පියක් 4000ක් විතර වෙනවා.
    සමහර පලාත් වල හාන්න කලින් ඩොලමයිට් එහෙම ගහන්න වෙනවා එතකොට ඒවට සහ වැඩ කුලිය වෙනම එකතු වෙනවා.
    මම ලගදි බැහැලම කුඹුරු කරේ නැහැ, තාත්ත තමයි කරන්නෙ, ඉස්සර නං තාත්ත එක්ක කරා, දැන් ගමේ නැති නිසා කරන්න විදියක් නැහැ.
     
    Apeth kumburu wagayak tiyenawa. Eth itin langa balaganan kenek neti rasne tamai tiyenne. Nitarama balanna one seen ekak nam karanna amarui.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    අඩෝ මාත් ආසයි කුඹුරක් කරන්න. හැබැයි මෙලෝ දෙයක් දන්නේ නෑ ඔය ගැන.. ආස කුඹුරක් කරලා ගෙදරට කන්න හාල් ටිකක් ගන්න වැඩිය නෙමෙයි අක්කරයක් දෙකක් වගේ සින්නක්කර කුඹුරු ඉඩම් ගන්න තියෙ ද? ගොඩක් ඒවා රජයට නේද අයිති.. ඔය ස්වර්ණ භූමි කියයි.. ගොවි ඩන එකට තමයි අයිති කියයි..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    Apeth kumburu wagayak tiyenawa. Eth itin langa balaganan kenek neti rasne tamai tiyenne. Nitarama balanna one seen ekak nam karanna amarui.

    කුඹුරු වල ඇත්තටම හොයන්න තියෙන්නෙ පැල කාලෙයි, කපන්න කිට්ටු උනාමයි විතරයි, ඊට පස්සෙ සතියට සැරයක් වගේ යන්න තිබුනත් ඇති මොකද තණකොල බෙහෙත් එහෙම මුල් කාලෙම තමයි ගහන්න ඕන
    පස්සෙ බලන්න තියෙන්නෙ මැස්සො හරි පනුවො හරි වෙන මොකක් හරි සීන් එකක් උනොත් තමයි
    වතුර බඳින ඒව එහෙම නං දන්න කෙනෙක්ගෙන් කාල ටික අහ ගන්න පුලුවන්, ගොවිජන සේවා එකෙන් ඇහුවත් කියනවා

    අඩෝ මාත් ආසයි කුඹුරක් කරන්න. හැබැයි මෙලෝ දෙයක් දන්නේ නෑ ඔය ගැන.. ආස කුඹුරක් කරලා ගෙදරට කන්න හාල් ටිකක් ගන්න වැඩිය නෙමෙයි අක්කරයක් දෙකක් වගේ සින්නක්කර කුඹුරු ඉඩම් ගන්න තියෙ ද? ගොඩක් ඒවා රජයට නේද අයිති.. ඔය ස්වර්ණ භූමි කියයි.. ගොවි ඩන එකට තමයි අයිති කියයි..

    සාමාන්‍යෙන් කුඹුරු අක්කරයක් කියන්නෙ ටිකක් ලොකු කුඹුරක්, හොඳට හරියන කුඹුරු නං වී මලු 50-60 වගේ ගන්නවා අක්කරේකින්, මේව පලාත් වල හැටියට වෙනස් වෙනව ඇති මීට වඩා හරි අඩුවෙන් හරි විදියට
    කුඹුරු සින්නකර ඒවත් තියනවා, සමහර ඒවට අයිතිකාරයා කෙනෙක් අඳ අයිතිය තව කෙනෙක්, කුඹුරෙ අයිතිය වෙනස් උනත් අඳ ගොවියා වෙනස් කරන්න බැහැ. එහෙම කුඹුරු අරන් අපිට වැඩ කරන්න බැහැ, අර අඳ ගොවියටම වැඩ කරන්න දෙන්නම වෙනවා, එතකොට අයිති කාරයට ලැබෙන්නෙ 1/5 ක් හරි 1/4ක් හරි තමයි
    තව ආසවට වැඩ කරන්න නම් ඔය තනි අයිතිය තියන කුඹුරක් අවුරුද්දක් හරි කන්නයක් හරි වැඩ කරන්න ගන්න පුලුවන්, එතකොට 1/6 එකක් දෙන්න වගේ කතා කරගන්නත් පුලුවන්, පලාතෙ හැටියට කුඹුරෙ හැටියට 1/5, 1/4 වෙන්නත් පුලුවන්.
    තව සමහර අය අඳ අයිතිය විකුනවා, එතකොට බිමේ අයිතිකාරය වෙන කෙනෙක් නමුත් අඳ අයිතිය විතරයි ලැබෙන්නෙ, එතකොට ගන්න කෙනාට කුඹුර වැඩ කරලා අයිතිකාරයගෙ කොටහ දෙන්න ඕන
    කුඹුරු වල අයිතිය ඔය වගේ තමයි, සමහර කුඹුරු තියනවා අයිතිකාරයො හත අට ඉන්න, එතකොට කුඹුර බෙදලා වෙන් කරන්නෙ නැතුව අවුරුද්ද ගානෙ එක එක අය වැඩ කරනවා එතකොට එක අයිතිය කාරයෙක්ට ලැබෙන්නෙ අවුරුදු 7ට විතර පස්සෙ අවුරුද්දක් වෙන්න පුලුවන්, එහෙම කෙනෙක්ගෙන් අවුරුද්දක් වැඩ කරන්න ගන්නත් පුලුවන්

    වයිපරේගෙ පැත්තෙ කුඹුරකුත් තියනවා WFH නිසා මේ සැරේ වැඩ කරනවද කියලා හිත හිතා ඉන්නෙ.

    කුඹුරක් කරනවා නං ඉතින් පොඩ්ඩක් කුඹුරට බහින්නම ඕන, ගොඩ ඉඳගෙන කුඹුරු කරන්න අමාරුයි
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    වගා කරපන්. ආදායම් ගන්න නෙවෙයි. Youtube channel එකකට videos shoot කරගන්න. Channel එක නැගලා ගියොත් වගා කැලේ.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    සාමාන්‍යෙන් කුඹුරු අක්කරයක් කියන්නෙ ටිකක් ලොකු කුඹුරක්, හොඳට හරියන කුඹුරු නං වී මලු 50-60 වගේ ගන්නවා අක්කරේකින්, මේව පලාත් වල හැටියට වෙනස් වෙනව ඇති මීට වඩා හරි අඩුවෙන් හරි විදියට
    කුඹුරු සින්නකර ඒවත් තියනවා, සමහර ඒවට අයිතිකාරයා කෙනෙක් අඳ අයිතිය තව කෙනෙක්, කුඹුරෙ අයිතිය වෙනස් උනත් අඳ ගොවියා වෙනස් කරන්න බැහැ. එහෙම කුඹුරු අරන් අපිට වැඩ කරන්න බැහැ, අර අඳ ගොවියටම වැඩ කරන්න දෙන්නම වෙනවා, එතකොට අයිති කාරයට ලැබෙන්නෙ 1/5 ක් හරි 1/4ක් හරි තමයි
    තව ආසවට වැඩ කරන්න නම් ඔය තනි අයිතිය තියන කුඹුරක් අවුරුද්දක් හරි කන්නයක් හරි වැඩ කරන්න ගන්න පුලුවන්, එතකොට 1/6 එකක් දෙන්න වගේ කතා කරගන්නත් පුලුවන්, පලාතෙ හැටියට කුඹුරෙ හැටියට 1/5, 1/4 වෙන්නත් පුලුවන්.
    තව සමහර අය අඳ අයිතිය විකුනවා, එතකොට බිමේ අයිතිකාරය වෙන කෙනෙක් නමුත් අඳ අයිතිය විතරයි ලැබෙන්නෙ, එතකොට ගන්න කෙනාට කුඹුර වැඩ කරලා අයිතිකාරයගෙ කොටහ දෙන්න ඕන
    කුඹුරු වල අයිතිය ඔය වගේ තමයි, සමහර කුඹුරු තියනවා අයිතිකාරයො හත අට ඉන්න, එතකොට කුඹුර බෙදලා වෙන් කරන්නෙ නැතුව අවුරුද්ද ගානෙ එක එක අය වැඩ කරනවා එතකොට එක අයිතිය කාරයෙක්ට ලැබෙන්නෙ අවුරුදු 7ට විතර පස්සෙ අවුරුද්දක් වෙන්න පුලුවන්, එහෙම කෙනෙක්ගෙන් අවුරුද්දක් වැඩ කරන්න ගන්නත් පුලුවන්

    වයිපරේගෙ පැත්තෙ කුඹුරකුත් තියනවා WFH නිසා මේ සැරේ වැඩ කරනවද කියලා හිත හිතා ඉන්නෙ.

    කුඹුරක් කරනවා නං ඉතින් පොඩ්ඩක් කුඹුරට බහින්නම ඕන, ගොඩ ඉඳගෙන කුඹුරු කරන්න අමාරුයි

    TFR BRO!
     
    • Like
    Reactions: D_Mad

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    OKA GODA KARNNA EPA BAN. APARADAYAK KUBURATA MAAIM KARALA LAND KALLAK THIYE NAM PODI TYPE EATA COTTAGE 2 WAGE GAHAPAN VIEW EKA KUBURATA WENNA. ONI NAM POOL EKAK UNATH KUBURATA VIEW KARALA LAND EKA BALANCE KARALA GAHUWA NAM MARU. MAGETH IDEA EKAK THIYENAWA ETH THAMA LAND EKAK WATH KUBURAK WATH NA,

    ITA PASSE RENT KARAPAN EKEN ENA ADAYAMEN KUBURATH KARAPAN.

    GOOD LUCK
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    අක්කර බාගයක් තියෙනවා බියගම. කොරන්න දෙයක් නැතුව ඉන්නේ. ජීවිතේට කුඹුරු වැඩක් කරලා නෑ. දන්නෙත් නෑ ඒවා ගැන. ඒත් පොඩි ආසාවකුත් තියෙනවා. ප්‍රොසීඩියර් එක දන්නෙ නෑනේ.
    බියගම කොහෙද?