ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මට බන් සැලරි හම්බෙන්නේ 65ක්. මුලදි කික් එකක් තිබ්බට. දැන් මම ඩිප්ප්‍රෙස් වෙලා වගේ ඉන්නේ බන්. ජොබ් එක එපා වෙලා. කිසි කික් එකක් නෑ. ලක්ෂ 5ක් හොයන්න මාස කීයක්නම් වැඩ කරන්න ඕනෙද. ඒත් හැම මාසෙම වියදුනුත් තියෙනවනේ. එතකොට තව කල් යනව.

    මාසෙට ලක්ෂ ගනන් පඩි ගන්න උන් මාර ෆන් එකේ නේ බන් ඇත්තේ. හොඳට කාල බීල, කැමති දෙයක් අරගෙන හොඳ ගානක් ඉතිරිත් කරල....

    අද කොත්තු බාස්ලත් හොයනව ලක්ෂෙ පැනල. මේසන් බාස්ලත් එහෙමයි. :(
     
    • Like
    Reactions: Pessimist

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    Mokdda job eka? keeweni awuruddada bro?

    mona fun da bn.. ape unta keeya hambunath madi
    dont be depressed, its all about management..
    rs. 10000 - 15000 hoyana ayath inne
     
    Last edited:

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ohoma thamai bn,, apeth padiya 55k wage palaweni awuruddama,, eeta passeth athi magulak nehe, 24/7 weda karala ganna gana.. oka manage krganna wenawa ithin..

    Mama lokuwata danne nehe bro,, IT field eke tynwa neda external incomes hadaganne berida???

    වෙලාවක් නෑ බන්. ගෙදර ගියත් එක එක මගුල් වලට කෝල් එනව. ෆෝන් ඕෆ් කරන්නත් බෑ බොසාට මළ. :(
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    සර්වයිව් වෙනව විතරයි ජීවිතේට වැඩක් කරගන්න බෑ. :(:(:(:growl::growl::growl:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Yako oya single wela tawa lamai haduwama kohoma epa weida

    ඔව් බන් මේ වගේ හිඟන පඩියක් එක්ක බඳින්නත් කිසි කන්ෆිඩන්ස් එකක් නෑ බන්. ගෑනිට හරියට කන්න අඳන්න වත් දෙන්නයැ...
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    I don't know much abt IT field bro,,, But whatever it is TALENT SELLS.... the one who's able to sell his talent wins, btw in a honest way..
    No point of having the qualifications, or the Talent, if u don't know how to sell it... it's an art.. there are many ppl in EK have that art in them,, Hope someone will help you..
    Don't get depressed, keep trying, u'll find the way...
    GOOD LUCK
     
    thx ban
     
    Nazi14

    Junior member
  • Jan 13, 2014
    103
    14
    18
    IT keuwa hinda man comment ekek danne. Math IT karana kenk. mulin job eke padi 6500ta adui. 2010 wage. passe 18k 25k 40k 50k 65k wage wenakn salary awa. poddak kattak kanna wenwa ethn. mulima oya oyage wiyadam tika liyanna. maseta monwatada widayak wenne kiyla. podi excel ekek hadaganna. Online one tram tynwa template. Bus eke yana rs 10 pawa liyanna. masayak dekak balnna oya monwatada wiyadak kranne kiyla. E atare experince hadaganna. Professional exams kranna. experince hadaganna. etakota hoda padiyakta hoda job ekek hoyganna puluwan. Kalayak yai oluwa ussana habai puluwan. atarin epa.

    All the best !!!!
     
    ela hama deema ganan... padi witharak adui :(
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ehema thamai ban.. thawa promote wenna balapan..
    mama ehenam maseta 32000y ganne.. gedaratath wiyadam karala amaruwen innawa :(

    fuck... kohomada ban oya gaanen inne? ubata thawa income streams aniwa athi. nathnam loweth waha kanna wenne. :eek:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,785
    35,635
    113
    වොන්ඩර් ලැන්ඩ්
    IT keuwa hinda man comment ekek danne. Math IT karana kenk. mulin job eke padi 6500ta adui. 2010 wage. passe 18k 25k 40k 50k 65k wage wenakn salary awa. poddak kattak kanna wenwa ethn. mulima oya oyage wiyadam tika liyanna. maseta monwatada widayak wenne kiyla. podi excel ekek hadaganna. Online one tram tynwa template. Bus eke yana rs 10 pawa liyanna. masayak dekak balnna oya monwatada wiyadak kranne kiyla. E atare experince hadaganna. Professional exams kranna. experince hadaganna. etakota hoda padiyakta hoda job ekek hoyganna puluwan. Kalayak yai oluwa ussana habai puluwan. atarin epa.

    All the best !!!!

    2008 mata 12500 dunna + 🏍