api 15,000n match 1 ghgnne![]()
බොරු කියන නැතුව ඉදපන් .. net එකට වියදම් කරනේ පිස්සුද එහෙනං
Last edited:
api 15,000n match 1 ghgnne![]()
apo 65000 da uba elakiri enna epa meke okkoma lakse pannala padi ganna aya inne.

මට බන් සැලරි හම්බෙන්නේ 65ක්. මුලදි කික් එකක් තිබ්බට. දැන් මම ඩිප්ප්‍රෙස් වෙලා වගේ ඉන්නේ බන්. ජොබ් එක එපා වෙලා. කිසි කික් එකක් නෑ. ලක්ෂ 5ක් හොයන්න මාස කීයක්නම් වැඩ කරන්න ඕනෙද. ඒත් හැම මාසෙම වියදුනුත් තියෙනවනේ. එතකොට තව කල් යනව.
මාසෙට ලක්ෂ ගනන් පඩි ගන්න උන් මාර ෆන් එකේ නේ බන් ඇත්තේ. හොඳට කාල බීල, කැමති දෙයක් අරගෙන හොඳ ගානක් ඉතිරිත් කරල....
අද කොත්තු බාස්ලත් හොයනව ලක්ෂෙ පැනල. මේසන් බාස්ලත් එහෙමයි.![]()

fuck... kohomada ban oya gaanen inne? ubata thawa income streams aniwa athi. nathnam loweth waha kanna wenne.![]()

