Page Boost කරනවා නම් Audience එකට මේවා දාන එක හරිද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    Web Hosting / VPS වලට Page Boost කරනවා නම් Audience එකට මේවා දාන එක හරිද ? 2018 ඉදන් මේ විදියට වෙනස් කර කර දානවා Page Boost වලින් නම් වැඩේ හරි ගියේ නැහැ වෙන වෙන ක්‍රම වලින් හොයා ගත්තේ මේකේ Audience එකට හරියට තෝරන්න ඕනේ මොන වගේ අයද කියලා කියපල්ලා

    1.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    Oke oya select karala thiyena parameter thiyna un okkoma wage Webdevelop/IT gana danna un. Un kawdawath Local service ekakin ganne na Hosting reputed service ekakin gannwa arenna.
    එක ඇත්ත බ්‍රෝ හැබැයි සමහර අය පිටින් ගත්තා ට කරගන්න බෑ මගෙන් ඇවිල්ලා අහනවා කරගන්න මම සල්ලි වලට කරනවා එත් සමහරු ඉන්නවා සල්ලි තිබිලත් දෙන්න කැමැති නැහැ දැන් නම් මම කරන්නේ නැහැ සල්ලි දුන්නත් තව සමහරු ඉන්නවා ගිහින් අනාත වෙලා අපෙන් ම අරන් ඉන්න අයත්