ලංකාවේ කඩේක page එකක් hack වෙලා , මුන්ට මේවා recover කර ගන්න බැරි ඇයි ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ගොඩක් වෙලාවට recover කර ගන්න පුළුවන් ,

    FB එකේම තියෙනවා බැරි නම් පොලිස් ගිහින් කරන්න කියන එක .

    FB එකට magic බලයක් නැති නිසා වෙන උන් ටිකක් page එකේ owner වගේ ඇවිත් page එක hack උනා කියන්න ඉඩ තියෙන නිසා
    ලංකාවේ අපි දාන පැමිණිලි handle කරනවද එහෙම ආයතනයක් තියෙනවද ?

    පරිගණක අපරාධ වලට ප්‍රතිචාර දක්වන ?
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,558
    8,120
    113
    meka tikak prasidda art shop ekak neda ? 6months ago wage hack wela tiyenne.

    wena page ekak dan use karanne


     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,726
    8,474
    113
    two step verification naha
    anika software cracks
    no virus gurd
    Windows copy

    owa thami ithin reason