Page Maker හෝ InDesign පුළුවන්ද?
පේජ් මේකර් හෝ ඉන්ඩිසයින් පුළුවන් කාට කාටද ? මට ලොකු උදව්වක් ඕනෙ යාළුවනේ.. හෙට වෙනකොට ඒ4 ප්රමාණයේ සමරුකලාපයක් හදලා දෙන්න වෙලා තියෙනවා. ප්රශ්ණෙ තියෙන්නේ මම පේජ්මේකර් ඒදවස්වල කරේ. ගේමක් නැතිවෙයි කියලා ඕපන් කරගත්තට, මෙලෝ දෙයක් මතක නෑ.
ඒ මදිවට දැන් තියෙන්නේ ඉන්ඩිසයින් කියලා වර්ෂන් එකක්. පේජ්මේකර් හදන්නෙත් නැහැලු. කොහොමින් හරි දාග්ගතා පේජ්මේකර්. ඒකේ සිංහල ෆොන්ට් පෙන්වන්නෙත් නැහැනෙ. 
මේක කරගන්න මට උදව්වක් දෙන්න පුළුවන්නම් කෘතඥ වෙමි. නැත්නම් හෙට මොකක් කරන්නද මට හිතාගන්න බෑ.
මට කවර් එකයි ඇතුලෙ එක පේජ් එකකුයි හදලා දුන්නොත් ලොකු උදව්වක්. ඕක ඩුපිලිකේට් කරකර ඩීටේල්ස් දාගන්නනෙ තියෙන්නෙ. මම ඉන්ඩිසයින් ඩවුන්වෙන්න දැම්මා. සීඑස්3 උදව්වක් දිය හැකි නම් නැවත වාරයක් කෘතඥ වෙමි.
අසා සිටි ඔබ සැමට ස්තූතියි.