Page Maker හෝ InDesign පුළුවන්ද?

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Page Maker හෝ InDesign පුළුවන්ද?

    පේජ් මේකර් හෝ ඉන්ඩිසයින් පුළුවන් කාට කාටද ? මට ලොකු උදව්වක් ඕනෙ යාළුවනේ.. හෙට වෙනකොට ඒ4 ප්‍රමාණයේ සමරුකලාපයක් හදලා දෙන්න වෙලා තියෙනවා. ප්‍රශ්ණෙ තියෙන්නේ මම පේජ්මේකර් ඒදවස්වල කරේ. ගේමක් නැතිවෙයි කියලා ඕපන් කරගත්තට, මෙලෝ දෙයක් මතක නෑ. :oo: ඒ මදිවට දැන් තියෙන්නේ ඉන්ඩිසයින් කියලා වර්ෂන් එකක්. පේජ්මේකර් හදන්නෙත් නැහැලු. කොහොමින් හරි දාග්ගතා පේජ්මේකර්. ඒකේ සිංහල ෆොන්ට් පෙන්වන්නෙත් නැහැනෙ. :oo:

    මේක කරගන්න මට උදව්වක් දෙන්න පුළුවන්නම් කෘතඥ වෙමි. නැත්නම් හෙට මොකක් කරන්නද මට හිතාගන්න බෑ. :oo:

    මට කවර් එකයි ඇතුලෙ එක පේජ් එකකුයි හදලා දුන්නොත් ලොකු උදව්වක්. ඕක ඩුපිලිකේට් කරකර ඩීටේල්ස් දාගන්නනෙ තියෙන්නෙ. මම ඉන්ඩිසයින් ඩවුන්වෙන්න දැම්මා. සීඑස්3 උදව්වක් දිය හැකි නම් නැවත වාරයක් කෘතඥ වෙමි.

    අසා සිටි ඔබ සැමට ස්තූතියි.
    :P:(
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    illustrator nam puluwan

    ඕකෙන් කරන්න පුළුවංද මචන් මේ වැඩේ. :confused: මුල් කවරෙ එහෙම සේරම ඩිසයින් කරවලා ගෙනත් දුන්නා මට. ටයිප් කරලත් දුන්නා. මට කරකවලා අතඇරියා වගේ දැන්. උන් සේරම කරලා දීලා බාරගත්තු වැඩේ කරගන්න බැරි උනොත්. :dull:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Lesima wade page maker unata photoshop walinuth karanna puluwan! Nikam kara ganna giyoth nam ubata help ekak labenna kal yaawi.. Kaata hari salli deela karawa ganin

    අනේ මන්දා බන්. :dull: පහක්වත් දෙන්න වෙයි නේද ? මට එහෙම සේරම කරගන්න ඕනෙ නෑ. නිකන් ඉමේජස් ටික ප්ලේස් කරන්න විතරයි ඕන හදලා එක පිටුවක්.

    sure ekatama "mal gaum" ehema athi oya weda athule. lord pakier wage "hari mama karala dennam"kiyala kiyanna athi.

    ehema neda

    අනේ නැහැ මචන්. බෝර්ඩ් එකේදි මට බාරදුන්න එක ඕක. මට බෑ කිව්වා නම් වෙන එකෙක්ට දෙන්නෙ. මම බෑ කිව්වේ නැහැ මොකද කරලා තිබ්බ නිසා. එහෙම අනික් උංට පේන්න ෂෝ දාන්නේ නෑ මම

    corel draw walin karala denna thibba uba kalin kiwwanam, mama den off wenawa ban..
    bump

    අහ්. හෙට දිහාවට මම කියන්නම් කරගන්න බැරි වුනොත්. :oo:
     

    |Back2Life|

    Banned
    Jul 3, 2012
    243
    11
    0
    ★ Dehiaththakandiya ★
    අනේ මන්දා බන්. :dull: පහක්වත් දෙන්න වෙයි නේද ? මට එහෙම සේරම කරගන්න ඕනෙ නෑ. නිකන් ඉමේජස් ටික ප්ලේස් කරන්න විතරයි ඕන හදලා එක පිටුවක්.

    Ubata wenna ona eka hariyata kiyapan mama nikam karala dennam
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    cover eka jpeg ekak hadala mata mail karanna. email address eka pm karannam

    edit: oyaage pm diable karala.


    Ubata wenna ona eka hariyata kiyapan mama nikam karala dennam

    තෑන්ක්ස් මචන් මමත් දැන් යනවාගෙදර මැසේජ් එකක් දාන්නම්.

    kookatath ube details tika deepan balanna.
    hebei sure karanna behe koluwo

    මම දාන්නම් පීඑම් එකක්.
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    hammo man arala thiyena tom pacha, me udaya gammanpila minister ge staff ekata join wela booklet eka design karanna kiwwama kalabala wela baye dapu thread ekak. eeta kalin page maker allala wath nethuwai wadeta basse, passe yaluwek ekka ekathu wela wadey goda damma. eken ma igana gatte. mata mathakai page maker wala undo na, eka marama case ekak una.
     
    • Wow
    Reactions: Heshan Daminda