
ne machn,, Rank aka check karana neme,, rank akak nethi akakata rank akak ganna karamayak ahuwe
tnz4da cmt +6 rep

රෑන්ක් එහෙම ආවට ගියාට ගන්න බැහැ බන්...
ඒකට හෙණ කට්ටක් කන්න වෙනවා....
උඹ අහන්නෙ නිකම්
ඕලෙවල් ෆේල් එකෙක් පයිලට් කෙනෙක් කරන්න
ලේසි ක්රමයක් අහනවා වගේ ප්රශ්නයක්
,, onna machn PM akata reply kara 
බැරි නම් නැහැ ! මගේ සයිට් එකේ පේජ් රෑන්ක් 4ක්.... මට ඒක ගන්න අවුරුදු 2කට වැඩිය මහන්සි වෙන්න උනා. හැබැයි ඉතින් වැඩේ අල්ල ගත්තාම මාස 4න් වැඩේ දෙන්න පුළුවන්..danawa bunz,, ath beri ne machoo,, onna machn PM akata reply kara
+6 PEP
lesi ne machn, backlink walin thamai PR depend wenne.
high PR tiyena Dofollow sites walin umbage site ekata backlinks danna ona .
thakota PR eka wedi wenawa
gahana heti kiyapanko ithn bn!!
බැරි නම් නැහැ ! මගේ සයිට් එකේ පේජ් රෑන්ක් 4ක්.... මට ඒක ගන්න අවුරුදු 2කට වැඩිය මහන්සි වෙන්න උනා. හැබැයි ඉතින් වැඩේ අල්ල ගත්තාම මාස 4න් වැඩේ දෙන්න පුළුවන්..


thanks machn,, macho PR1 wage wenna backlink kiyak vithara oni da? (normally) + REP
එළ හරකා;11685195 said:google karapan seo karana widiha, google, msn, yahoo walata blog eka dapan
free backlinks sites kiyala google karala ena site wala kiyana widihata karapan loku deyak na. quality backlinks ganna nam umbata kattak kanna wena wa. high pr site wala umbe blog eke link eka ringawan
3යි ඕන! හැබැයි ඒ 3නම හොඳ කොලිටි සයිට් වෙන්න ඕන..
අඩුම පේජ් රෑන්ක් 6ක් වත් වෙන්න ඕන.. මාස 3කට එක පාරයි ගූගල් එකෙන් සයිට් පේජ් රෑන්ක් ඇනලයිස් කරන්නෙ. ඉතින් ඔය ලින්ක් පර්මනට්ලි තියෙන්න ඕන

3යි ඕන! හැබැයි ඒ 3නම හොඳ කොලිටි සයිට් වෙන්න ඕන..
අඩුම පේජ් රෑන්ක් 6ක් වත් වෙන්න ඕන.. මාස 3කට එක පාරයි ගූගල් එකෙන් සයිට් පේජ් රෑන්ක් ඇනලයිස් කරන්නෙ. ඉතින් ඔය ලින්ක් පර්මනට්ලි තියෙන්න ඕන