Page Ranking!! (PR1, PR2 etc)[/B]

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
a kiyane machan oya kiyana vidiyata backlink 3k thibunat masa 3k yanawa kiyana akada PR rank akak check karanakota pennana? o_O
හැම මාස 3කට සැරයක්ම සයිට් ඇනලයිස් වෙනවා! ඇනලයිස් වෙන කොට උඹේ සයිට් එකේ බෑක්ලින්ක්ස්/ට්‍රැෆික් අනුව තමා උඹේ පේජ් රෑන්ක් එක තීරණය වෙන්නෙ.
 
Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
hitapu gaman google PR upset gahanawa.
:rolleyes:

mathaka ethuwa dofollow ewage link danna. nethnam echcharama wedak wenne nethi awastha enawa
සමහර වෙලාවට පළවෙනි ඇනලයිස් එක වෙලාවෙ තිබ්බට වඩා දෙවෙනි ඇනලයිස් එකේදි ලින්ක්ස් අඩු වෙනවා... එත කොට රෑන්ක් බහිනවා බන්!
 
DJCK

Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    hehe ekane izzaella AL karanna ona
    lolzzzz

    a/l 3 parakma kara bun :D thama resultz ne
    හැම මාස 3කට සැරයක්ම සයිට් ඇනලයිස් වෙනවා! ඇනලයිස් වෙන කොට උඹේ සයිට් එකේ බෑක්ලින්ක්ස්/ට්‍රැෆික් අනුව තමා උඹේ පේජ් රෑන්ක් එක තීරණය වෙන්නෙ.

    a kiyane machan masa 3k inna wenawa page rank akak ganna neda? (wedima kalaya)

    සමහර වෙලාවට පළවෙනි ඇනලයිස් එක වෙලාවෙ තිබ්බට වඩා දෙවෙනි ඇනලයිස් එකේදි ලින්ක්ස් අඩු වෙනවා... එත කොට රෑන්ක් බහිනවා බන්!

    hello machan kohomada...?

    mama nam oya PR case danne na ban. onna magen bump ekak. :)

    ela ela machoo :)) ebay wede mokada? badu awada?
     
    zaymhd

    Junior member
  • May 15, 2011
    504
    18
    18
    Mawa.
    hey mine is page rank one blog i just got it by sharing links in social networks... Can u help me to increase because if i did i can do micro workers jobs
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    awa awa... ube kohomada?

    mage CARd akanam hari machn,, ebay nam awulak nehe serama anawa bt me podi item akak podak parakui thawa tikak balanawa :)
    hey mine is page rank one blog i just got it by sharing links in social networks... Can u help me to increase because if i did i can do micro workers jobs

    so m i machn.. matah MW karana inne
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    3යි ඕන! හැබැයි ඒ 3නම හොඳ කොලිටි සයිට් වෙන්න ඕන..
    අඩුම පේජ් රෑන්ක් 6ක් වත් වෙන්න ඕන.. මාස 3කට එක පාරයි ගූගල් එකෙන් සයිට් පේජ් රෑන්ක් ඇනලයිස් කරන්නෙ. ඉතින් ඔය ලින්ක් පර්මනට්ලි තියෙන්න ඕන

    :yes: mage page rank 3 thiyenne
    4 karaganna sahenna kattak kanawa
    PR6 blogroll ekak thibbanam hari :(