dan hoda sites na. industry down
wena hoda monahari balanna

oka kota kotaa 1$ avuruddak withara gihin hoyaaganna puluwan. referrals la sallidila ganna eka alaabai.uba kamathinam mewa try karapan
Youtube adsense
drop shipping
Forex



Youtube AdsenseThanks for the reply machan
machan Youtube adsense karanna, youtube channel ekak thiyenna one neda? ekata genuine videos upload karanna one neda?
Forex kiyanneth sooduwak da machan, shares wage? man ehema ahuwe, shares wala nagina bahina eka apita decide karanna bari nisa
Drop shipping gana poddak pahadili karapan![]()
Youtube Adsense
යූටියූබ් ඇඩ්සෙන්ස් වලින් නම් මම සල්ලි අරන් තියෙනව ෆොරෙක්ස්නම් සූදුවක් තමා නොදැන අත ගහන එක. ඩ්රොප්ශිපින් කරන්න වෙරිෆයිකරපු පේපැල් අකව්න් එකක ඊබේ එකට ලින්ක් කරන්ඩ ඕන. ඒත් පේපැල් ලංකාවට සපෝට් කරනැතිනිසා සල්ලිගෙන්න ගන්න විදිහක් නෑ. හොර වැඩකරල ලංකාවට සල්ලි ගෙන්නන් නත් එපා! දැන් පේනිර් කියන සයිට් එකත් පෙපැල් එකට සපොට් කරන්නෑ.. පේපැල් එකේ එකතුවෙන සල්ලිවලින් උබට වෙන අයිටෙම්ස් ගන්න පුලුවන්.

Ok machan thanks![]()

ko rep+ ? monahari danaganna deyak thyenawanam ahapan bn. ebay,paypal,adsence ekka wedakaraddi eyalage rules akuratama pilipadapan naththam limit karanawa.![]()

